අවුරුද්දෙන් පසු ආණ්ඩුවේ පෙරලියක්.. ජනපති තීන්දුව ගනී…

April 13, 2017 at 12:00 pm | lanka C news
අවුරුද්දෙන් පසු ආණ්ඩුවේ පෙරලියක්.. ජනපති තීන්දුව ගනී…

සිංහල අලූත් අවුරුද්දෙන් පසුව ආණ්ඩුවේ ප‍්‍රබල වෙනස්කම් කිහිපයක්ම සිදු කිරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ආණ්ඩුවේ නිලතල මෙන්ම වැඩසටහන්වලද මෙම වෙනස්කම් කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් මේ දිනවල අධ්‍යනය කරමින් සිටින බවද පැවසෙයි.

මෙහිදී ප‍්‍රබල ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ විෂය පථයන්ද වෙනස් කෙරෙනු ඇතැයිද ඉහල පෙලේ ආරංචි මාර්ග කියයි.

0 views

27 Comments to “අවුරුද්දෙන් පසු ආණ්ඩුවේ පෙරලියක්.. ජනපති තීන්දුව ගනී…”

  1. dihuhas says:

    මෙයාගෙ දැඩි තීරණ කීවට.. රනිල්ගෙ තමා.. හිනා කාල පණ යනව. පව් ඉතින් විධායක ජනපති හිටං

Main News