අවුරුද්ද සමරන්න හිතන්න එපා.. එහෙම තත්වයක් නෑ.. කොරෝනා තව මාස කිහිපයක් පවතිනවා..

March 24, 2020 at 9:20 am | lanka C news
අවුරුද්ද සමරන්න හිතන්න එපා.. එහෙම තත්වයක් නෑ.. කොරෝනා තව මාස කිහිපයක් පවතිනවා..

එළැඹෙන සිංහල අලුත් අවුරුද්ද සැමරීමට කල්පනා නොකරන ලෙස ඉල්ලා සිටින බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේය.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම පාලනය කරන්න නැති තත්ත්වයක් යටතේ අවුරුදු සැමරීමට උත්සාහ නොකරන ලෙස තමන් සමස්ථ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

බොහෝ විට මෙම වෛරසය තවත් මාස කිහිපයක් මොනයම් හෝ මට්ටමකින් මෙරට තුළ පැවතිය හැකි බව ද ඔහු පැවසීය.

එනිසා මෙය වළක්වා ගැනීම සඳහා ජනතාවට ඉතා ඉහල වගකීමක් ඇති බවත් රජයෙන් ලබාදෙන උපදෙස් පරිදි සමාජ දුරස්ථභාවය උපරිම ලෙස රකිමින් කටයුතු කරන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

හිරු රූපවාහිනියේදී පැවති වැඩසටහනකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

89,837 Viewers

31 Comments to “අවුරුද්ද සමරන්න හිතන්න එපා.. එහෙම තත්වයක් නෑ.. කොරෝනා තව මාස කිහිපයක් පවතිනවා..”

  1. prasanna wimal says:

    please cancel then new year holidays. people need to work now as too many holidays killing economy. GR should have backbone to declare these avurudu holidays and some saturdays as working days

    • Krishmal Tharanga says:

      පරයො තාම මේ ලෙඩේ ඉවරයක් වුනේ නෑ..කරන්න ඕන මොකක්ද කියලා ජනාධිපති තුමා දන්නවා..කටයි අනිත් එකයි වහගෙන රජය ගෙ යන වැඩ පිළිවෙලට උදව් කරපන් ගොන් කතා නොකිය…

      • outsider says:

        Comment of the day !

        • sirimewan says:

          නියමයි Krishmal, 3% එවුන්ට උත්තර දෙන්න ඕනේ ඔය විදිහට තමයි. කාලකන්නි.
          උබලා හිතනවාද මේ comment එක දාපු එකා corona හැදුනොත් මොකක් කරයිද කියලා, මේ විදිහ එවුන් තමයි.
          හැංගි හැංගි අනික් අයටත් ලෙඩේ බෝකරන්නේ. ඔන්න ඔය මානසික මට්ටමම තමයි, ඉතාලි , කොරියා අපු අයට තිබ්බේ.
          හොරකමෙන් , මගඩියෙන් රට ගිය අයෙක්, හරි දෙයක් සමාජයට කරයිද? උන්ගේ මුළු ඇගේම දුවන්නේ ජිල්මාර්ට් system එකක් තමයි.

          • 😘😘😘😘😘😘😘😥😥 says:

            අයියෝ මෙදා ගමනත් මම සිංහල අවුරුදු “කුක්කු බීමේ ” තරඟයට ඇතුල්වෙන්න
            පෙරුම්පුරපුර බලාගෙන හිටියේ…!
            …………..😘😘😘😘😘😘😘😥😥

      • jackson says:

        Janapathita wada ba.. mokek hari kiyala dena deyak ohe karala hic. hic. hic.. gaanawa.

        • chan says:

          එහෙම කරන්න හරි මිනිස්සු වටේට ඉන්නවා එයා ලඟ.ඒක ලොකු දෙයක් කියල වැටහෙන්නෙ මට විතරද මංදා.

        • Sri Lankan says:

          Ethkota Raniltai Hitantai wada puluwanda Ayya?

      • vishnu says:

        නියමයි මුන්ට උත්තර දෙන්න ඕන ඔහොම තමයි

      • Love nature says:

        Krishmal Tharanga learn some English.

        • Krishmal Tharanga says:

          Hay..i can handle English very well & also working under the foreign management. But this is our country. As the locals we shouldn’t to use other language to communicate with each other. If we communicate with foreign persons of course we should have to use English or relevant language. මම කලු සුද්දෙක් නෙවෙයි සුද්දන්වත් උන්ගෙ භාෂාව වත් වන්දනාවෙ යන් නෑ

    • Ajith Jayasekara says:

      Who the F are you to talk about the president’s backbone ? Are you such a capable fellow ? Just shut up and mind your own effing business.

    • dulux says:

      Gon katha kiyanna epa ban

    • gangabadaya says:

      Prasanna Wimal,What a “MUTT” you are.
      To talk about the economy”Are you a economist???????????????????
      At this boiling point and the government and the gallant forces taking all out effort to control it.Don”t you see it.
      The safety is priority one.
      You should be a corroded UNPeer or bootlicking JVPeer………………..

  2. DR.TIKIRI says:

    you will witness situation today if you visit cities like Gampaha,there were large gathering of the people,specially in the front of food cities.please,consider my suggestion people behave like this because of they don’t have reassurance regarding to obtain their daily needs.rather than putting continuous curfew please allow 2 hours breaks in between,and by law ask food cities and SATHOSA to keep open within this 2 hours.to avoid unnecessary people appearance in public,police or forces can used to check their bill issued after buying food items.by continuous curfew it will not be avoid unnecessary gathering of the people and all the effort of control the situation will be wasted.

    • දුස්රා says:

      “අවුරැද්ද සමරන්න හිතන්න එපා , එහෙම තත්වයක් නෑ …ඒත් චන්දය දාන්න ලෑස්ති වෙලා ඉන්න ඕගොල්ලෝ හොඳේ, අපි වෙලාවට නාම යෝජනා කැදෙව්වනේ ” – බලපෙරේතයෝ

      • yoker says:

        UNP is fear for elections whether they are in power or in opposition . Very sad situation for the UNP
        and the country.

  3. Kevin says:

    අදින පස්සේ හෝ දිගටම දවස් 14ක් ඇදිරිනීතිය යොදවන්න.. කෑම බීම පාර්සල් විදියට නිවාස වලට යවන්න ක්‍රමයක් හදන්න. මුදල් හෝ කාර්ඩ් වලින් ගෙවන්න වගේ ක්‍රමත් එක්ක. ආර්ථික අපහසුතා තියෙනවා නම් මාස කීපයක් දෙන්න ඔවුන්ට එම මුදල් ගෙවන්න.. මේ ප්‍රශ්නය අත ගගා ගාට ගාට කරන්න් පුලුවන් දෙයක් නෙමේ. ලෝකේ දියුනු රටවල් ඇනගෙන ඉන්නේ. එහෙව් එකේ අපිට ලේසි නෑ රෝගීන් තව වැඩිවුනොත්

  4. Rasika says:

    The reason to spreading of virus is the un balancing of the solar rays. Don’t worry. Now energy component by the Sun to the Virus is over. Now virus is acting with its self energy storage and its energy is decreasing rapidly. At the end of this month virus spreading in side Sri lanka and world will be over. But countries with cold weather – no of patients will be increasing rapidly due to performance of virus in cold weather. This information is taken by specific method.

  5. Sin-gala says:

    Cancel the damn thing man….we dont want Avurudu…too expensive to buy things….We will wear our old stinking amuda this year.

  6. vishnu says:

    දවසට එක වේලක් හරි කාල සුමාන දෙකක් ගෙදරට
    වෙලා ඉන්න හොඳම විසඳුම එයයි.පස්සෙ කාපියව්
    ඕනෙනම් බඩ පැලෙනකම්

  7. statistician says:

    According SL stats, still we cannot tell where the crisis is going . It is essential to closely monitor every details at least another 10 days.

  8. gayan says:

    kiwwata wedak ne appa.meter ekak dura thiyagena hitagaththma ethanata 5k withara ringaanawa.kiwwama araganda enawa.

  9. Media says:

    වෙදය අධක්ෂ ජනරාල්තුමනි අපේ රටට ආව මේ විනාසෙදි ඔබගේ කැපවීමත් අතිවිශිෂ්ඨයි. ඒත් අපේ රටේ මිනිස්සු යමක් අවබෝධ තරගෙක වැඩ කරන්නෙ නැහැ නේද? ඵවන් තත්වයකදී ඇදිරි නීතිය ඉවත් කරාම කඞ පොලට යනකොට මුව ආවරණ දැමීම අනිවාර්ය නැහැ කීම සුදුසු නැහැ නේද ? අපේ මිනිස්සුන්ගේ නොසැලකිල්ල නිසා තවත් වයාප්ත වේවි.මේ වයිරසය ගැන භීතිය වැඩි කරොත් වලක්ව ගන්න පුථවන් වෙයි. මේ වයිරසය තවමත් ලෝකෙ පුරාම පැතිරෙන නිසා. මෙහෙම කිව්වට අමනාප නොවන්න.

  10. DR.TIKIRI says:

    today the situation in all the town,specially I observed in Gampaha,people are gathered to collect their food and essential items….this method of cufew using in presently is keeping millinos of people 3-4 days in custody and sudden release of them for two hours.If a single positive person present in 1000 of gathering serious situation will arise.simplest solution,and once 1000s of people entered into a food city they will touch eaach and every food items and spread the disease and confined AC environment will be more dangerous and helping air borne spread.to prevent this rather than terrorist oriented curfew present at present should be changed into health control oriented curfew.see the main rush and gathering present in the front of petrol sheds and food cities.if release curfew for 2-3 hours per day and allow single person to buy food items and essential things every day could allow to release the pressure and more dangerous gathering of the people.food city bill mentioned the date and time of buying food items,checking this can be use as checking of curfew pass.I think this will be best option to try rather than allowing 1000’s of people to gather.

  11. Dikman Aiyya says:

    Aneeeee Palayan Mahattayoooo Yanna,….we are not a timid nation ,….not foolish too. We can celebrate…and we will celebrate new year whatever,…there are so many ways that you can do it safe. I fking hate these negative comments form fking Pundits. We need MORALE BOOST at this time,….and not fking pandi negative talks…

  12. Nandasoma Suriyaarachchi says:

    දින 14ක් ෙහා් කිසිදු අාසාධිතෙයක් හමු ෙනාවී දින කිහිපයක් යනතුරු ෙහා් ජනතාව නිවාසවලට සීමාකොට තබා ඔවුන්ගේ මූලික අවශ්‍යතා නිවාස වලටම ලබාදීමට පියවර ගතහොත් වෛරසය මැඩ පැවැත්වීමට එතරම් කල් අවශ්‍ය නොවේ…..!

    ඒ අතර අනාවරණය කරගනු ලබන ආසාධිතයන් අදාල ස්ථානවලට යොමුකොට ප්‍රතිකාර ලබා දීම සිදු කළ යුතුය…..!!

    දැනට රහසේ සමාජගතවී සිටින ආසාධිතයන් සොයා ඔවුන්ටද ප්‍රතිකාර කොට නීතිමය පියවර ගත යුතුය…….!!!

  13. Love nature says:

    සිංහල අලුත් අවුරුද්දට මත් පැන් බොන්න බලා ගෙන ඉන්න වසලයන්ට හොද කනේ පහරක්.

Main News