අවුරුදුදාත් කඩුවෙල පාතාලයෝ රාජකාරියේ.. මහමගදී වෙඩි තබා දෙදෙනෙක් මරා දමති..

April 13, 2017 at 11:20 am | lanka C news
අවුරුදුදාත් කඩුවෙල පාතාලයෝ රාජකාරියේ.. මහමගදී වෙඩි තබා දෙදෙනෙක් මරා දමති..

අද පෙරවරුවේ කඩුවෙල කොතලාවලදී වෙඩි තැබා පුද්ගලයින් දෙදෙනෙකු මරා දමා තිබේ.

පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් යමින් සිටි දෙදෙනෙකුට තවත් යතුරුපැදියකින් ආ පුද්ගලයෙකු විසින් මෙසේ වෙඩි තබා මරා දමා ඇති බවයි.

මෙය පාතාල කල්ලි දෙකක් අතර කලක් තිස්සේ පැවතෙන ගැටුමක තවත් දිගුවක් වන්නට ඇතැයිද පොලීසිය සැක කරයි.

72 views
Main News