අවුරුදු කටේ තහනම් බඩු ගෙන්වයි.. ග්ලයිපොසේට් කිලෝ දහදාහක් අත්අඩංගුවේ.. තව තොගයක් මග එනවා..

April 12, 2018 at 12:40 pm | lanka C news
අවුරුදු කටේ තහනම් බඩු ගෙන්වයි.. ග්ලයිපොසේට් කිලෝ දහදාහක් අත්අඩංගුවේ.. තව තොගයක් මග එනවා..

ශ‍්‍රී ලංකාවට ගෙන්වීම තහනම් කර ඇති ග්ලයිපොසේට් තොගයක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔරුගොඩවත්තේ පිහිටි කන්ටේනර් අංගනයේ කරන්ටේනරයක් තුල තිබියදී මෙම තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තොගය කිලෝ 10,800ක් පමණ වෙතැයිද රේගු ආරංචි මාර්ග කියයි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරන්නේ තවත් ගල්යිපොසේට් තොගයක් කොළඹ වරායට ලගාවෙමින් ඇති බවයි.

34 views

One Comment to “අවුරුදු කටේ තහනම් බඩු ගෙන්වයි.. ග්ලයිපොසේට් කිලෝ දහදාහක් අත්අඩංගුවේ.. තව තොගයක් මග එනවා..”

  1. David Milli-banda says:

    Avurudu jayayi……………

    Kaa palla glyphospate rasa kavili wenuwata.

Main News