අවුරුදු ගාණකට පසු ඇමරිකාව ලංකාවේ ප්රජාතන්ත්රවාදය මතක් වෙයි.. පාර්ලිමේන්තුව කැදවන්නැයි දන්වයි..
October 29, 2018 at 5:30 pm | lanka C news
හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව යලි කැදවන්නැයි ඇමරිකා එක්සත් ජනපදය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබේ.
එරෙට රාජ්‍ය දෙපාර්තමේතු්ව විසින් නිවේදනය නිකුත් කරමින් මෙම ඉල්ලීම කර ඇත.
නිවේදනයේ සදහන් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව පත් වූ මහජන නියෝජිතයන්ට තම වගකීම් ඉටු කිරිමට අවස්තාව දිය යුතු බවයි.
පරමාධිපත්‍ය උල්ලංඝණය කරමින් මැතිනරණ දින නියමයක් නැතිව කල් දැමීම, දි.මු. ජයරත්න ඉවත් කර රනිල් වික්‍රමසිංහ අගමැති කිරිම, මොහාන් පීරිස් අගවිනිසුරු දුරයෙන් පහ කිරිම ආදී කිසිදු කටයුත්තකදී පසුගිය වසර තුමහමාරක කාලයේම කිසිදු නිවේදනයක් නිකුත් නොකල ඇමරිකාව විසින් මෙම නිවේදනය නිකුත් කිරීම විශේෂය.
මේ අතර අද පස්වරුවේ ඇමරිකා තානාපති රොබට් හිල්ටන් හා ඇමරිකානු තනාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී ඇන්තනී රෙන්සුල්ලි පාර්ලිමේන්ුවේදී කථානායක කරු ජයසුරිය මහතා මුණ ගැසිනි.
ඔවුන් සදහන් කර ඇත්තේ මෙරට උද්ගත ව ඇති තත්වය පිළිබඳව ගැන තමන් විමතියට පත් වු බවත් ඒ ගැන ඇමරිකාවේ දැඩි සැලකිල්ල යොමු කරන බවත්ය.
ඉතා ඉක්මණින් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය මගින් අස්ථාවරභාවයට විසදුම් සෙවීම තම රටේ අපේක්ෂාව බවත් ඔවුන් දන්වා ඇත.
Jokers !
Every thing is supposed to happen according to their wish! This is clear injustice !
👽👽👽👽👽👽👽👽👽👽👽
Hey USA, why your clear eyes only for Buddhist Countries & Non Catholic Countries, is it democracy?
යූඑන්පිය යහපාලනය කියල තක්කඩි කමෙන් චන්ද කල් දැම්මා. දැන හංසයට ලැබුන ලක්ෂ 62 වාෂ්ප වෙලා ඉවරය්. ඒ නිසා පාර්ලිමේන්තු බයිල නවත්තල වහාම චන්දයකට ගිහින් බලය තහවුරැ කර ගත යුතුය්.
Was it democratic, when the Sinhalese MP’s were the majority opposition and instead 16 members of TNA minority party was choosen as the opposition, and given the Opposition Leadership?