අවුරුදු තුනකට පස්සේ රට සීඝ්ර දියුණුවක් ලබනවා.. එතෙක් මේ ගහන බදු උහුලාගෙන ඉන්න..
November 6, 2016 at 6:48 pm | lanka C news
බදු පැනවීම සිදු කරන්නේ ඉදිරි වසර දෙක තුනක කාලයක් පමණක් බව ඇමති ලක්ෂමන් කිරිඇල්ල මහතා අනුරාධපුරයේ පැවති උත්සවයක් අමතමින් කියා සිටියේය.
එම වසර දෙක තුනක අමාරු කාලය පසු කල පසු ලංකාව සීඝ්ර දියුණවක් ලබන බවත් ජනතාව එතෙක් ඉවසා සිටිය යුතු බවත් ඇමතිවරයා එහිදී සදහන් කලේය.