අවුරුදු තුනකට පස්සේ රට සීඝ‍්‍ර දියුණුවක් ලබනවා.. එතෙක් මේ ගහන බදු උහුලාගෙන ඉන්න..

November 6, 2016 at 6:48 pm | lanka C news
අවුරුදු තුනකට පස්සේ රට සීඝ‍්‍ර දියුණුවක් ලබනවා.. එතෙක් මේ ගහන බදු උහුලාගෙන ඉන්න..

බදු පැනවීම සිදු කරන්නේ ඉදිරි වසර දෙක තුනක කාලයක් පමණක් බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා අනුරාධපුරයේ පැවති උත්සවයක් අමතමින් කියා සිටියේය.

එම වසර දෙක තුනක අමාරු කාලය පසු කල පසු ලංකාව සීඝ‍්‍ර දියුණවක් ලබන බවත් ජනතාව එතෙක් ඉවසා සිටිය යුතු බවත් ඇමතිවරයා එහිදී සදහන් කලේය.

46 views

14 Comments to “අවුරුදු තුනකට පස්සේ රට සීඝ‍්‍ර දියුණුවක් ලබනවා.. එතෙක් මේ ගහන බදු උහුලාගෙන ඉන්න..”

  1. sunimal says:

    තමන්ගේ මාසික පඩිය රජයට බාරදෙන්න මහජනතාවට බදු බර දෙන්නේ නැතුව උහුලාගෙන ඉන්න..

    • suji says:

      ඔහොම දිගටම බොරු පොරොන්දු දිදී පලයල්ලා තව ටික දවසක්. නොදෝමකින් මේ හොර කපටි ජරා හැත්ත

    • ඇත්ත says:

      මේ, නිදහසින් පසු බිහිවූ නරකම ආණ්‌ඩුව
      සණස විශ්වවිද්‍යාලයේ පීඨාධිපති මහාචාර්ය සුමනසිරි ලියනගේ
      http://www.divaina.com/2016/11/06/politics04.html

  2. gadol says:

    මන්ත්‍රීන් 56කට තුන්කෝටි තිස්ලක්ෂයක මාසික කුලියට වාහන! දුප්පතාට බදු

  3. gadol says:

    පෞද්ගලික සමාගමකින් කුලී පදනම මත එසේ ලබා ගන්නා එක් වාහනයක් වෙනුවෙන් මසකට රුපියල් පන්ලක්ෂ අනුදහසක (රු. 590,000) පමණ මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට නියමිත බවද පැවසේ. ඒ අනුව එම මන්ත්‍රීවරු 56 දෙනා සඳහා එක් මාසයකට රුපියල් තුන් කෝටි තිස්ලක්ෂ හතලිස්දහසක (රු. 33,040,000) මුදලක් වැය කිරීමට මහා භාණ්ඩාගාරයට සිදු වේ. එය වසරකට ගණන් බැලූ විට රුපිල් තිස්වනකෝටී හැටහතර ලක්ෂ අසූදහසක (රු. 396,480,000) මුදලක් වැය වේ.

  4. saradieal says:

    .
    රටේ සිටින සමස්ත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 5068කි.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන 225කි
    පළාත් සභා මන්ත්‍රීන් ගණන 455කි
    නගර සභා මන්ත්‍රීන් ගණන 445කි
    මහ නගර සභා මන්ත්‍රීන් ගණන 417කි
    ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් ගණන 4386කි.

    ඉකුත් දා ගෘහ කාරක සභාවෙන් යෝජනා කරන ලද දීමනා මෙසේය.
    ● නිල නිවාස නැති මන්ත්‍රීන්ට මසකට පනස් දාහක්
    ● කාර්යාල පවත්වාගෙන යාමට මාසකට හැත්තෑපන්දාහක්
    ● දුරකතන දෙකකට මසකට පනස් දාහක්
    ● ව්‍යවස්ථා මණ්ඩල රැස්වීම් දවසට 2500ක්
    ● ආංශික කාරක සභා රැස්වීම් දවසකට 4000ක්
    ● අඩු පොලියට ලක්ෂ 150ක ණයක්
    ● රුපියල් 500ක පාර්ලිමේන්තුවට පැමිණීමේ දෛනික දීමනාව වෙනුවට රුපියල් 15,000.00කි.

  5. lion says:

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ මාසයේ වැටුප මෙසේය.
    වැටුප රු. 54285
    සංග්‍රහ දීමනාව රු. 1000
    ජංගම දුරකතන බිල රු. 2000
    රැස්වීම්වලට සහභාගිවීම රු. 3000
    රියැදුරු දීමනාව රු. 3500
    ඉන්ධන දීමනාව රු. 54032
    ප්‍රවාහන දීමනාව රු. 10,000
    මුළු වැටුප 127812.00

  6. love nature says:

    දැනට ලැබෙන මන්ත්‍රී වරප්‍රසාද හා දීමනා මුන්ට චන්දය දුන්න අයට කැකිරි

    මාසික වැටුප රුපියල් 54285 කි.
    පාර්ලිමේන්තු සභාවාරයට පැමිණීම වෙනුවෙන් දිනක දීමනාව රුපියල් 500කි.
    කොළඹින් බැහැර අයට නිල නිවාසයක් (ව. අඩි 900 ක දෙමහල් නිවසක්)
    රාජකාරි හා පෞද්ගලික දුරකථන පහසුකම් සඳහා බිල්පත් ගෙවීම
    තීරු බදු රහිත වාහනයක් වසර 5 කට වරක් ගත හැකිය. ඩොලර් 50,000 ක් වටිනා වාහනයක් තීරුබදු රහිතව ලබා ගත හැකිය. මෙම වාහන බලපත්‍රය වසර 5ක් යනතුරු විකිණීමට නොහැකිව තිබූ අවස්ථාව තුරන් කර එම වාහනය විකිණීමට අවස්ථාව ලබාදී ඇත. බොහෝ විට තීරුබදු රහිත වාහනයක් කෝටි 2 1/2ක පමණ මුදලකට අලෙවි කෙරේ.
    දේශීය හා බටහිර වෛද්‍ය පහසුකම් නොමිලේ සැපයේ.
    සම්බාහන පහසුකම් නොමිලයේ සැපයේ.
    විශේෂඥ වෛද්‍යවරයකු නියම කරන ඖෂධ නොමිලයේ ලබාගත හැකිවීම
    වසර 5ක පාර්ලිමේන්තු නියෝජනයෙන් පසු විශ්‍රාම වැටුප් හිමිකම
    ලිපි ද්‍රව්‍ය පහසුකම් නොමිලේ
    ලැප්ටොප් පරිගණකයක්
    ෆැක්ස් යන්ත්‍රයක් හිමිවේ
    විදේශ සංචාර
    පාර්ලිමේන්තු රැස්වීම් වාරවලදී අවශ්‍ය නම් බේකන්, පැණි, කෝන්ෆ්ලෙක්ස් හා ගෝල්ඩන් සිරප් ඇතුළු ආහාර
    මන්ත්‍රි වෛද්‍ය රක්ෂණ ගාස්තුව ලක්ෂ 3.5කි
    දරුවන් ප්‍රධාන පෙළේ පාසල්වලට ඇතුළත් කර ගැනීමේ අවස්ථාව.

  7. Desapremiya says:

    ඕක ගිහිල්ල කියපන් ඕනේ ගොනෙකුට. දැන් ජනතාව ඕව විශ්වාස කරන්නේ නැහැ. මුන් තව අවුරුදු 3 ක් හිටියොත් ලංකාව කියල එකක් තියෙයිද.? අපි ඉවසන්නයි, කැප කරන්නයි, උබල සැප විදින්නයි. අම්මට ඩිජිටල් කරගන්නේ නැතුව පල ගොනෝ යන්න.

  8. Nareen says:

    Apita thiyenne uhulagena inna eka thamai. ath ape badu mudal valin ohelaa sura sapa vindinavaa. Lajjai.

  9. gorrila says:

    කිරිඇල්ල නොකියන කතාව: තව අවුරුදු 3 කින් මේ ආණ්ඩුවේ කාලය කොහොමත් අවසන් වෙනවා එතකම් අපිට යහතින් ඉන්න දෙනවා…

    ජනතාව කියන කතාව: චන්දෙ කල්දාන්නැතුව තියනවා තමුසෙල වැඩිදවසක් ඉන්නේ නැ…

  10. Nandasoma says:

    මෙන්න මැති ඇමතින්ගේ ඉවසීම හා කැපවීම:

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ මාසයේ වැටුප මෙසේය.
    වැටුප රු. 54285
    සංග්‍රහ දීමනාව රු. 1000
    ජංගම දුරකතන බිල රු. 2000
    රැස්වීම්වලට සහභාගිවීම රු. 3000
    රියැදුරු දීමනාව රු. 3500
    ඉන්ධන දීමනාව රු. 54032
    ප්‍රවාහන දීමනාව රු. 10,000
    මුළු වැටුප 127812.00

    අමතරව වරප්‍රසාද, යානවාහන, විදේශ ගමන් සමඟ කොමිස් හා ගැහිලි……

Main News