අවුරුදු දා මීතොමුල්ලම මළගෙයක් වෙයි.. කුණු කන්දට යටවීමෙන් දහයක් මරුට.. තවත් ඉහල යා හැකියි..

April 15, 2017 at 8:40 am | lanka C news
අවුරුදු දා මීතොමුල්ලම මළගෙයක් වෙයි.. කුණු කන්දට යටවීමෙන් දහයක් මරුට.. තවත් ඉහල යා හැකියි..

ඊයේ දිනයේ මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 10 දක්වා ඉහල ගොස් තිබේ.

ජාතික රෝහල් ආරංචි මාර්ග පවසන්නේ මෙම පිරිස රෝහල් ගත කරද්දීම මිය ගොස් සිටි බවත් රෝහල තුලදී මිය ගියේ එක් දරුවෙකු පමණක් බවත්ය.

කුණු කන්දට යටවු පුද්ගලයින් සොය තව දුරටත් ත‍්‍රිවිධ හමුදා ඇතුළු සහන කණ්ඩායම් විසින් මෙහෙයුම් ක‍්‍රියාතක්මක කර තිබේ.

මිය ගිය සංඛ්‍යාව තවත් ඉහල යාහැකි බවද සහන කණ්ඩායම් සදහන් කරයි.

60 views
Main News