අවුරුදු නැකත් වැරදියි.. ඒවාට කලොත් රටම වැනසෙයි.. හොදම නැකත් මෙන්න..- නැකත් කමිටු සාමාජිකයෙක් කියයි..

April 8, 2017 at 11:20 am | lanka C news
අවුරුදු නැකත් වැරදියි.. ඒවාට කලොත් රටම වැනසෙයි.. හොදම නැකත් මෙන්න..- නැකත් කමිටු සාමාජිකයෙක් කියයි..

මෙවර අලූත් අවුරුද්ද වෙනුවෙන් ජාතික නැකැත් කමිටුව විසින් ලබා දී ඇති ආහාර අනුභව නැකත ඉතා අසුබම නැකතක් බවත් එම නැකතට ආහාර අනුභවය සිදු කලහොත් රටටත් පාලකයන්ටත් අසුබ යයි ජාතික නැකත් කමිටු සාමාජිකය ජී.එම්. ගුණපාල සදහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ අවුරුද්ද සදහා සුභ නැකැත් ලෙස ළිිප ගිනි මෙලවීමට 14 වැනිදා අළුයම 5.05ටද ආහාර අනුභව හා වැඩ ඇල්ලීමට පෙරවරු 5.53ටද ඉතාම සුදුසු බවයි.

වැරැදි නැකත් වේලාවන්ට තමනට එකඟ විය නොහැකි නිසා තමන් මෙම නැකත ඉදිරිපත් කරන්නේ යයිද ඔහු කීය.

966 views