අවුරුදු නැකැත්වල බරපතල දෝෂ.. වෙනස් නොකලොත් රටටම මහා විනාශයක්..- ප‍්‍රවීණතම ජ්‍යෙතිර්වේදීහු කියති..

March 30, 2017 at 8:40 am | lanka C news
අවුරුදු නැකැත්වල බරපතල දෝෂ.. වෙනස් නොකලොත් රටටම මහා විනාශයක්..- ප‍්‍රවීණතම ජ්‍යෙතිර්වේදීහු කියති..

මෙවර සිංහල අලුත් අවුරුද්දේ චාරිත‍්‍ර වෙනුවෙන් නැකත් කමිටුව විසින් ප්‍රකාශ කර ඇති නැකත්වල බරපතල දෝෂ රැසක් ඇති බව මෙරට ප‍්‍රවීණතම ජ්‍යෙතිර්වේදීහු පවසති.

මෙම දෝෂ සහිත නැකැත් නිසා ජනතාවත්, පාලකයන්ට ඉතා අහිතකර ලෙස බලපානු ඇති බවටද ඔවුහු සදහන් කලේ එක්සත් ජ්‍යෙතිර්වේදී පෙරමුණ විසින් කොළඹදී පැවැත්වූ සම්මන්ත‍්‍රණයකදීය.

මෙම වැරදි සහගත නැකැත් රජය විසින් වහාම මෙය නිවැරදි නොකලහොත් අනිටු ප්‍රතිඵල මෙරට සමස්‌ත ජනතාවටම විඳින්නට සිදු වනු ඇතැයිද ඔවුහු පෙන්වා දුන්හ.

මෙම සම්මන්ත‍්‍රණය සදහා ආචාර්ය පියසේන රතුවිතාන, ආචාර්ය ඊ.එම්. ගුණපාල ඇතුළු ප‍්‍රවීණ ජ්‍යෙතිර්වේදීහු රැසක් සහභාගී වූහ.

155 views

17 Comments to “අවුරුදු නැකැත්වල බරපතල දෝෂ.. වෙනස් නොකලොත් රටටම මහා විනාශයක්..- ප‍්‍රවීණතම ජ්‍යෙතිර්වේදීහු කියති..”

  1. dev says:

    SInhalayani nakath dapan ballata.lajja wenna ona baouddayan nakath passe yana ekata.

    eka welawakata kaama kana eka hondai.eka lankeeya jathiyak ekata wadak keereeme mahangu awaththwawak.

    eth nakath danna kunu kudayata.

    tamil ayata eka agame kotasak nisa pilipaddata awlak naa.

  2. Ahinsa says:

    මේ වගේ ගොන් අදහස් විස්වාස කරන ගෝත්‍රික පිරිසක් ඉන්න රටකට කවදාකවත් අනාගතයක් නැහැ. වට පිටාවේ ඉන්න සොර සතුරන්ගෙන් බේරෙන්න බලන්නේ නැතිව, ජීවිතේට ටෙලස්කෝප් එකකින් වත් ග්‍රහයෝ දැකලා නැති එවුන් ග්‍රහලෝක වලින් බේරෙන්න තමයි වැඩ කරන්නේ.

    • මෙතෙක් කල් රැකුන සිරිත් විරිත් ඉදිරියටත් පවත්වාගෙන යාම අපේ යුතුකමයි. ආතක් පාතක් නැතිව ඉබේ හැදූන උන්ට නම් සංස්කෘතියක වටිනාකම සිරිත් විරිත් ගති පැවතුම් තේරෙන් නෑ..

      • Saman says:

        කුරුස කාරයන්ව දැන් බටහිර රටවල ගණන් ගන්නේ නැහැ. උන් දැන් ලංකාව වගේ ගෝත්‍රික රටවලට ගිහින් උන්ගේ ආගම පතුරනවා. ලංකාවේ ඉන්නේ ඉරට හඳට වඳින නුගත් පිරිසක් නිසා උන්ට අපේ එවුන්ගේ මොලේ හෝදන්න ලේසියි. මෙච්චර නැකත් බලලා කිරිඋතුරලා වැඩ කරන රටේ අපරාද අඩුවෙලාද? දිකසාද අඩුවෙලාද? මිනිසුන්ගේ දුප්පත්කම නැතිවෙලාද? එන්න එන්නම මුන් පුප්පත් වෙලා යනවා. අපේ සංස්කෘති සුදිය ගැනනම් හැමදාම පත්තර වල සහ අන්තර්ජාලයේ යනවා. කියවන්නත් හිරිකිතයි රටේ එවුන් කරන කියන දේවල් දැක්කම

    • love nature says:

      එහෙනම් මුසල්මානුවෝ හද පේනකන් බලන් ඉන්නේ නෝම්බි කන්න කුරුස කාරයෝ තරුවක් එනකන් බලන් ඉන්නේ ජිසුස් එනකන් ඒවා හොදද ?

    • Saradiel says:

      ග්‍රහ මන්ඩල නිසා තමා අපි බේරිලා ඉන්නේ හද නැත්නම් මුහුද ගලලා උබලා පරලොව මෝඩයන්ට මේවා තේරෙන්නේ නැහැ මුන්ගේ පොත් වල කුරාණය බෛබලය ලියා තිබෙන්නේ ලෝකය රොටියක් කියලා මෝඩ හැත්ත

    • gadol says:

      හදට වදින ..හිරුට වදින මෝඩ රැල ගෝත්‍රවාදීන් ගැන කතාකරනවා ..5 පාරක් කාටද බුරන්නේ ?
      මුස්ලිම් වරුන්ට සඳ යනු අල්ලාහ්ගේ නවාතැනක් විය..පූජනීය සළකුණක් විය..අදටත් එය එසේමය..රාමසාන් නව උදාව ඇරඹෙන්නේද සඳ දැකීමෙනි..නීල් ආම්ස්ට්‍රෝං ප්‍රමුඛ ගගණ ගාමීන් සඳට ගොඩ බසිනවාට ලොව පුරා මුස්ලිම්වරුන්ගෙන් විරෝධයක් පැන නැඟුණේත්,අදටත් ඉන්දියාව විසින් දියත් කර ඇති 2020 දී ඉන්දියානුවෙකු සඳට යවන “චන්ද්‍ර යාන්” ව්‍යාපෘතියට එරටම සිටින “ඉමාම් වරුන්ගේ” මණ්ඩල විරුද්ධ වන්නේත් එනිසාය..අල්ලාහ් සඳේ සිට ලොව දෙස බලා සිටින බවට ජනතාව විශ්වාස කරන බැවිනි.

  3. Balapitiye Silva says:

    Nekath heduwathnethath me ratata wechcha VINNHIYA nam walakwanna me anduwata nam kohmatath behe!
    Whatever the auspicious times may be – whether corrected or not,n THIS YAMA PALANA

    GOVT IS NOT AT ALL CAPABLE OF DELIVERING THE GOODS TO THE PEOPLE AND THE COUNTRY

  4. Niru says:

    No need of nekath. The country is already in a mess. It can only get worse irrespective of what happens now. Bad time came on 8th January 2015. Only way to reverse this is to chase the HeNeHuRas away

  5. Masiripala says:

    Ape Lokkan Raja Putu Walin Pawa Wisi Une Nakath Walata Pinsidda wenna …Ohommama Yan

  6. ExUNPer says:

    Please educate me…I cannot understand this issue.
    ලංකාවෙ නැකත් හදන්නෙත් ආණ්ඩුවද ?
    එතකොට ජ්‍යෝතිෂ පොරවල් වලට හරි එක හදල මාධ්‍ය වලට දෙන්න බැරිද ?
    මේකට ආණ්ඩුවට බනින්න බැහැ! කවුද ආණ්ඩුව කියන නැකත අහන්නෙ.

  7. d says:

    Nakath dapan ballata.
    Samaramu awrudu nakath walata thana nodeee.

  8. රාහුල කොලුවා says:

    නිකමට හිතමු හදපු නැකත් වැරදියි කියලා… දැන් හරියට හැදුවොත් එක පාරටම රටට කිරි උතුරන්න පටන් ගනීද… බොරු කතා…රටට කිරි උතුරවන්නත්… රට නැතිබංගස්තාන වෙන්නත් මුල් වෙන්නේ රට පාලනය කරන මිනිස්සුන්ගේ ආකල්ප අනුව කියලයි මං විශ්වාස කරන්නේ… එහෙම නැතුව නැකතේ බලයකින් නෙවෙයි….

  9. බකලදාස says:

    විසඳුම මෙන්න
    නැකත් අමාත්‍යංසයක් – ඇමති , රාජ්‍ය ඇමති , උප ඇමති තුන් කට්ටුවකි සහිතව!

  10. අනාථ ජනයා says:

    මෙය යහපාලන නැකත් පත අමාත්‍යාංශයේ කෙරුවාවක්.

Main News