අවුරුදු නැකැත් වැරදී රාජ්‍ය නැකැත් කමිටුව ගහමරාගනී.. අන්තිමේ ඇමති අවුරුදු නැකැත් කියයි..
April 5, 2017 at 12:00 pm | lanka C news
මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් ප්‍රකාශයට පත් කර ඇති නැකැත් වේලාවන් සම්බන්ධයෙන් සාකච්චා කිරීමට සංස්කෘතික ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේ රාජ්‍ය නැකැත් කමිටුව රැස්විය.
එහිදී ජ්‍යෙතිර්වේදීන් අතර ඇති වූයේ උණුසුම් තත්වයකි.
මේ නැකැත් සෙල්ලමට වෙනම ඇමැති , නියෝජ්‍ය ඇමති, රාජ්ජිය ඇමැති ආදී පුල් සැට් එකක් ඕනෙ.
සයලු නැකත් ගැසට් කරන්න ඕනෙ!
මේ බත් ගොට්ටො නැකැත් හදල තියෙන්නෙ මහ එවුන් දෙන්නගෙ අපල දුරු වෙන්න මිසක් රටට හොඳක් වෙන්න නෙවෙයි…
අන්න රතුවිතාන & ගුනපාල කියල තියෙනව හරි නැකත් වෙලාව.
මම නම් මේ පාර නැකත් බලන්නෙ නෑ කියල හිතාගත්ත.
ආණ්ඩුවේ නැකත් පත !!!
නැකතත් හූණාටය කිව්වලු!
නැකැත් …. නැකැත් කිය කියා මුන් රටම ගොනාට අන්දනවා…. ඒ මදිවට මුන්ට බෑනේ එකම ආකාරයට නැකැතක් හදාගන්න…. දහ දෙනෙක් නැකැත් හැදුවොත් නැකැත් දහයක්… මේ මිථ්‍යාවලට රැවටිලා තවමත් නැකැත් පස්සෙ යන අයට අන්තිමට “නැකත් පත” තමයි….