අවුරුදු වෙනකොට ආහාර මිල විශාල ලෙස පහල යනවා.. බැසිල් ඒකට ලොකු වැඩක් කරලා තියෙන්නේ…

December 18, 2021 at 3:50 pm | lanka C news
අවුරුදු වෙනකොට ආහාර මිල විශාල ලෙස පහල යනවා.. බැසිල් ඒකට ලොකු වැඩක් කරලා තියෙන්නේ…

අප්‍රේල් අලුත් අවුරුද්ද වන විට ජනතාවට විශාල වශයෙන් සහන ලබා දිය හැකි බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

එම කාලය වන විට එළවළු ඇතුළු ආහාර මිල විශාල වශයෙන් පහළ යනු ඇති බව ද ඔහු පැවසීය.

ඒ සඳහා දැනටමත් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විශාල වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් එහි ප්‍රතිඵල ලැබෙන්නේ අප්‍රේල් මාසයේදී බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එනිසා ආර්ථික විද්‍යාඥයන් කුමක් කීව ද ඉදිරි කාලයේ දී ජනතාවට විශාල වශයෙන් සහන ලැබෙන බවද ඒ මහතා පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

37,289 views

23 Comments to “අවුරුදු වෙනකොට ආහාර මිල විශාල ලෙස පහල යනවා.. බැසිල් ඒකට ලොකු වැඩක් කරලා තියෙන්නේ…”

  1. නන්දන වින්දන says:

    උබේ ගෙදර සාලෙ ලොකුවට ලියලා තියාගනින් බිත්තියේ ඕක. 🤣🤣👍

  2. මෝ says:

    ජරාපස්සලගෙ දෙපා ලෙවකන සට්ටැඹියා.තෝ මොන ආර්තික ඔස්තාර් කෙනෙක්ද,බූරුවෝ.තොපි කියන අල්ලෙ පැලවෙන බොරු පිලිගන්න ජනතාව මෝඩ නෑ.

Main News