අවුරුදු සාදය මහා ගුටි කෙලියක් වෙයි.. 10ක් තුවාල වී රෝහලේ..

April 15, 2019 at 8:40 am | lanka C news
අවුරුදු සාදය මහා ගුටි කෙලියක් වෙයි.. 10ක් තුවාල වී රෝහලේ..

අද අලුයම දෙපිරික් අතර ඇති වූ ගැටුමක් නිසා 10 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මෙම ගැටුම සිදුව ඇත්තේ කඹුරුපිටිය රන්සෑගොඩ ප්‍රදේශයේදීය.

ඊයේ රාත‍්‍රී පැවති සාදයක් අතරතුර ඇති වූ වචන හුවමාරුවක් දුරදිග යාෙමන් ගැටුම ඇතිව තිබූ බව පොලීසිය කියයි.

89 views
Main News