අවුරුදු සාදය මහා ගුටි කෙලියක් වෙයි.. 10ක් තුවාල වී රෝහලේ..
April 15, 2019 at 8:40 am | lanka C news
අද අලුයම දෙපිරික් අතර ඇති වූ ගැටුමක් නිසා 10 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇත.
මෙම ගැටුම සිදුව ඇත්තේ කඹුරුපිටිය රන්සෑගොඩ ප්රදේශයේදීය.
ඊයේ රාත්රී පැවති සාදයක් අතරතුර ඇති වූ වචන හුවමාරුවක් දුරදිග යාෙමන් ගැටුම ඇතිව තිබූ බව පොලීසිය කියයි.
අවුරුදු සාදයක් ගුටිකෙලියකින් ඉවර නූනොත් ඒක නියම සිංහල අවුරුදු සාදයක් නොවෙයි.