අවුරුදු 04ක් ඇහැටවත් නොදැක සිට 2018 ඔක්තොම්බර් ආණ්ඩුව පිහිටවූ පසු මහින්ද පසුපස දුවගෙන ආ පිරිස කබ්රාල් හෙලි කරයි..

June 12, 2019 at 1:20 pm | lanka C news
අවුරුදු 04ක් ඇහැටවත් නොදැක සිට 2018 ඔක්තොම්බර් ආණ්ඩුව පිහිටවූ පසු මහින්ද පසුපස දුවගෙන ආ පිරිස කබ්රාල් හෙලි කරයි..

2015න් පසු වසර 04ක කාලයක් මහින්ද රාජපක්‍ෂ මහතා සමග නොසිටි අය 2018 ඔක්තෝබර් ආණ්ඩුව පිහිටුවද්දී නම් දුවගෙන ආවා යයි හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පල කරසන ලද්දේ ආචාර්ය නාල ගොඩහේවා මහතා විසින් රචිත ‘මගේ චාරිකා’ කෘතිය එලිදැක්වීමේ අවස්ථාවේ ප‍්‍රධාන දේශණය කරමිනි.

සම්පුර්න දේශණය මෙහි දැක්වෙයි

74,550 Viewers

11 Comments to “අවුරුදු 04ක් ඇහැටවත් නොදැක සිට 2018 ඔක්තොම්බර් ආණ්ඩුව පිහිටවූ පසු මහින්ද පසුපස දුවගෙන ආ පිරිස කබ්රාල් හෙලි කරයි..”

  1. Me3 says:

    වහාම ගොස් පැමිණිලිකළයුතු සියළු තැන් වලටම පැමිණිළි කරන්න. මෙහෙම තැන් තැන් වල සඳහන් කරල කිසිම වැඩක් නැහැ.

    • මැදමුලනෙ මුත්තා says:

      රාජපක්ෂලාට නැවත අන්දන්න හැකි උනොත් කබිරාලුයි, ගොඩහේවායි ගොඩෙි ගොඩ.

  2. Trumpets says:

    ඕක අලුත් දෙයක් නෙවෙයි. අද හෙට සහ අනාගතයෙ සෑම කාලයකම වෙන දෙයක්. ඊලගට කවුරු ආන්ඩුව පිහිටුවත් වෙන්නෙ ඕකමය්.
    කවුද හිතුවෙ 2006ආන්ඩුව හැදුවම වැල්ලවත්ත unp සංවිධායක ඇවිත් මහබැංකුවෙ අදිපති වෙයි කියල, නැද්ද …

  3. උක්කුබණ්ඩා says:

    මම හිතන්නේ කබ්රාල් ආවෙත් 2008

  4. Randi says:

    Cabraal is one of the best speakers we have in the country today in both Sinhala and English. A very intelligent and wise man as well. Sri Lanka needs him to play a bn top leadership role if this country is to go forward.

    • Ratata Adhare says:

      I too agree with you! We need more and more interlectuals like Mr. Kabral and Mr. N. Godahewa.

  5. Gamini Gunasekera. says:

    Don’t worry, AG has already decided to indict to 9 respondents on CBSL bond scam. We are sure that, during this case hearing more details will be reveal by witnesses including former governer’s sister’s appointment to the Perpetual Treasuries Company and paramour appointment to the EPF department in CBSL.

  6. Randi says:

    All CB staff know for sure that Cabraal never did anything wrong or illegal. That is why Ranil and his UNP cronies are helpless when Cabraal reveals all their wrongdoing. If they had anything on Cabraal, they would’ve already done something. So, try as you might, there would be nothing. But Ranil was the Mastermind behind the Bond Scam and he must be brought before the law. soon.

    • Jagath Weerasinghe says:

      Point is why Cabraal’s sister has been appointed as the Director of Perpetual Treasuries Company during his tenure. It is done on his consent. Perpetual Treasuries Company involved with CB bond deals.
      That’s why Presidential Commission recommonded to conduct Forensic Audit to assertain all the routes.
      If forensic audit done, Cabraal’s cloth will strip.

      • ranjith says:

        Do any audit and see. All the Central Bank people say Cabraal didn’t do anything wrong. Not like Ranil and Mahendran, who stole from the first day.

  7. ranjith says:

    Cabraal came out and strongly condemned Ranil Wickremesinghe and his gang at regular intervals. No one who is guilty will do that. All the mud that the UnP attacked him is not working. When Cabraal was there, the economy boomed. We had business. Today, all gone. We need Cabral back soon to put it right. The current fellows can’t come anywhere close to him.

Main News