අවුරුදු 12 දැරියක් ලිංගික අ⁣පයෝජන කල 73 හැවිරිදි දෙදෙරැ පියෙක් අත්අඩංගුවට..

June 6, 2019 at 5:30 pm | lanka C news
අවුරුදු 12 දැරියක් ලිංගික අ⁣පයෝජන කල 73 හැවිරිදි  දෙදෙරැ පියෙක් අත්අඩංගුවට..

බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඌවැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු දොළහක පාසල් දැරියක් ලිංගික අ⁣පයෝජනයට ලක් කල හැත්තෑ තුන්හැවිරිදි දෙදරැ පියෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එම පාසල් දැරිය අපයෝජනයට ලක් කිරිම සමිබන්දයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දෙ⁣දරැ පියාද බලන්ගොඩ ඌවැල්ල ප්‍රදේශයේ ම පදිංචි කරැවෙක් බව පොලිසිය කියයි.

අපයෝජනයට ලක් ලක් වි ඇති පාසල් දැරිය වෛද්‍ය පරික්ෂණයක් සදහා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර තිබෙි.

අත්අඩංගුවට ග ත් පුද්ගලයා බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය තිබුණි .

සිද්ධිය සමිබන්දයෙන් බලන්ගොඩ ප්‍රදේශයේ ස්ථානාධිපති උදයන බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි කාන්තා අංශයේ ස්ථානාධිපතිනි රාජපක්ෂ මහත්මිය විසින් පරික්ෂණ පවත්වයි.

– බලන්ගොඩ සම්පත් ප්‍රියනන්දන

164 views
Main News