අවුරුදු 19ක ලාබාල ගණිකාවක් ගෙන්වා ගැනීමට රන්ජන් දුන් ඇමතුම මෙන්න..

January 6, 2020 at 11:20 am | lanka C news
අවුරුදු 19ක ලාබාල ගණිකාවක් ගෙන්වා ගැනීමට රන්ජන් දුන් ඇමතුම මෙන්න..

වයස අවුරුදු 19 ලාබාල තරුණියක් තම නිවසට ගෙන්වා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා දුරකථනයෙන් අමතන හඬපටයක් සමාජ ජාල වෙත මුදාහැර තිබේ.

සමාජ ජාලාවල මෙය වාර්තා කර ඇත්තේ රාමනායක මහතා වයස 19ක ගණිකාවක් නිවසට ගෙන්වා ගැනීමට දුන් ඇමතුමක් ලෙසය.

421 views

43 Comments to “අවුරුදු 19ක ලාබාල ගණිකාවක් ගෙන්වා ගැනීමට රන්ජන් දුන් ඇමතුම මෙන්න..”

  1. රන්ජන් පුක්සේන says:

    මුගේ මේ හොර සෙල්ලමි ඔක්කොම ලීක් කළේ මුගේ ලඟ කාලයක් සේවය කළ එකෙක්.
    මූ තම සේවකයින්ට සලකන්නෙ බල්ලන්ට වගේ.

  2. හැඳි මිටේ නුවණ says:

    ඔබලාම පෙර පැවසූ ආකාරයට රන්ජන් සමනලයෙකි. දැන් ඔබලාම පවසන ආකාරයට ඔහු විරුද්ධ ලින්ගිකයෙකි. කාගේවත් පෞද්ගලිකත්වයක් අපට අවශ්‍ය නැත. කරුණාකර ඉතා වගකීමෙන් මාධ්‍ය හසුරුවන්න. නැතහොත් ඔබලා වැරදි මත සමාජ ගත කිරීමෙන් කර ගනුයේ ඉතා විශාල වරදකි. ඔබලා කිසිම තොරතුරක් නිවැරදිව පල කරන්නේ නැත. අපට රන්ජන් සමනලයකු වුවද එසේ නොවුවද ප්‍රශ්නයක් නැත. පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාගේම විකෘති ආශාවන් සහිත බොහොමයක් සිටිත්. දැන් අවශ්‍ය වන්නේ ඔවුන්ගෙන් එය මුදවා ගැනීමයි.

  3. palle says:

    ගොන්ජගේ මේ අධම ක්‍රියා අනුමත කරන සියල්ලන් වෙත…
    මේ අවුරුදු 19ක දැරිවිය ගොන්ජට supply කරන්නේ වෙනත් ගෑනියක් විසින්. ඒ කියන්නේ මේ දැරිවියගේ දුප්පත් කම නිසා ගණිකා වූර්තියට පොළබවා ඒ තුලින් වෙනත් අය මුදල් උපයනවා කියන එකයි. කොහොමද සමාජ අසාධාරණය වෙනුවෙන් සටන් කරන වීරයාගේ වැඩ!!

    • කැපුවත් කොල, වමනෙ ගියත් කොල 🤮🤮🤮 says:

      ඕක කාන්තා අයිතිවාසිම් ගැනත් ගොඩක් කෑ ගැහුව කියල මතකයි.

  4. නිළමේ says:

    මේ පට්ට හරක් නේ ද මේ UNPකාරයෝ කියන්නේ? ත්තුහ්……හූ….! මුංගෙ *** ගේ UNPකාරයෝ.

Main News