අවුරුදු 25ක් එජාප නායකයා රනිල්මයි.. ඔහුට තවත් බෑ..- එජාප පසුපෙලින් චෝදනා..

April 29, 2018 at 10:00 am | lanka C news
අවුරුදු 25ක් එජාප නායකයා රනිල්මයි.. ඔහුට තවත් බෑ..- එජාප පසුපෙලින් චෝදනා..

රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයට පැමිණ වසර 25ක් පමණ වන බවත් ඉන් කොපමන කාලයක් රට පාලනය කලේදැයි කල්පනා කර බැලිය යුතු බවත් එම පක්‍ෂයේ නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ මහතා පවසයි.

2019 අවසානයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී හා ඉන් පසු පැවැත්වෙන මහ මැතිවරණයේදී පක්‍ෂය ජයග‍්‍රහණය කරවීමට කටයුතු කල යුතුව ඇතැයිද ඔහු සදහන් කරයි.

පක්‍ෂයේ පහල සාමාජිකයක් පූර්ණ ප‍්‍රතිසංවිධානයක් අපේක්‍ෂා කලද එය සිදු නොවූ බවත් සදහන් කරන ඔහු ආණ්ඩු බලය තිබියදී පවා මැති රැුළියක් පැවැත්වීමට නොහැකි වීම ගැන කණගාටු විය යුතුව ඇතැයිද ඔහු කියා සිටී.

35 views

4 Comments to “අවුරුදු 25ක් එජාප නායකයා රනිල්මයි.. ඔහුට තවත් බෑ..- එජාප පසුපෙලින් චෝදනා..”

  1. Asaranaya says:

    එයාට අරකත් බැහැ, ඒකනේ පරම්පරාව ගෙනියන්න කවුරුත් නැත්තේ,
    ඉතින් රටක් තිබුනත් එකයි නැති වුනත් එකයි, He fallows Come or Go Chicago policy

  2. Asaranaya says:

    ඒකාබද්දේ විශ්වාශ බන්ගයේ ජයග්‍රාහනය මසුරන් වටි. යුඇන්පිය පුපුර පුපුරා යනවා, ජිරිලන්කා එක දියවෙලා යනවා, සුබ නැකත හරියට හරි, ඒකාබද්දය දිනුවා හා සමානයි, එලිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම්

  3. gamarala says:

    කියන්න කන ගාටුව එක්සත් ජාතික පක්ෂයේ වැඩිදෙනෙක් ඉන්නේ කුරුස කාරයෝ බෞද්ද නායකයෙක් පත් කල දාට ඉදිරියට යන්න පුලුවන්

  4. Sriaiyya says:

    Madai Ratath kaala pakshaya vinaasakara pansion Ganda weavee!

Main News