අශ්වාරෝහකයන් නෑ.. වෙඩිමුර නෑ.. වාහන පෙලපාලි නෑ.. පාර්ලිමේන්තු ආරම්භයට ජනපති තනි වාහනයෙන් එයි..

August 17, 2020 at 10:40 am | lanka C news
අශ්වාරෝහකයන් නෑ.. වෙඩිමුර නෑ.. වාහන පෙලපාලි නෑ.. පාර්ලිමේන්තු ආරම්භයට ජනපති තනි වාහනයෙන් එයි..

20 වැනි දාට සිදුවන පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමේ උත්සවය ඉතා චාම් ලෙස පවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ ත්‍රිවිධ හමුදා ආචාර, ආචාර වෙඩිමුර, පාර්ලිමේන්තු මග දෙපස ආචාර කිරීම ආදිය සිදු නොකරන ලෙසයි.

මෙවර අශ්වාරෝහක පෙළපාළි පැවැත්වීම නවතා දමා තිබේ.

පාර්මේන්තුව විවෘත කිරීම සාම්ප්‍රදායික චාරිත්‍රවලට මුල්තැන දී සාමාන්‍ය උත්සව කටයුතු සංවිධානය කිරීමට ජනාධිපති දන්වා ඇත.

52,633 views

13 Comments to “අශ්වාරෝහකයන් නෑ.. වෙඩිමුර නෑ.. වාහන පෙලපාලි නෑ.. පාර්ලිමේන්තු ආරම්භයට ජනපති තනි වාහනයෙන් එයි..”

  1. උක්කුං මල්ලී says:

    මෙහම තමයි සරල සිරා පටන් ගත්තෙත්.

  2. ajith prasanna says:

    වහල් බයිය්යන්ට මොන උත්සවද ? අශ්වාරෝහකයන්, වෙඩිමුර, වාහන පෙලපාලි ඕවා රාජපක්ෂ රජ පවුලට සහ සනුහරේ එවුන්ට විතරයි.

Main News