අශිෂ්ඨ තීරණය ගත්තා නම් අද ජනාධිපති මමයි…- සජිත්

August 8, 2022 at 4:40 pm | lanka C news
අශිෂ්ඨ තීරණය ගත්තා නම් අද ජනාධිපති මමයි…- සජිත්

සදාචාරය ප්‍රජාතන්ත්‍රවාදය අමතක කර අශිෂ්ට ලෙස තීන්දු ගත්තා නම් අද තමන් මෙරට ජනාධිපති විය හැකිව තිබූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

සදාචාර විරෝධීව ජනාධිපති නොවී ජනතාවගේ කැමැත්තෙන් තොරව කිසිදු තනතුරක් ලබා නොගන්නා බවත් හෙතෙම පැවසීය.

ඒ මහතා මෙසේ කියා සිටියේ අරණායක දී පැවති සමගි ජනබලවේගයේ බල මණ්ඩල රැස්වීමක් අමතමිනි.

රටේ පවතින අසීරු තත්ත්වය මත සියලු දෙනා රට ගොඩනැඟීමට එක්විය යුතු බවද කී ඔහු ඇමතිකම් නොගෙන පාර්ලිමේන්තු කමිටු ක්‍රමවේදය හරහා එකට අත්වැල් බැඳගෙන රට ගොඩ නැගීමට සූදානම් බවද සඳහන් කළේය.

7,628 views

34 Comments to “අශිෂ්ඨ තීරණය ගත්තා නම් අද ජනාධිපති මමයි…- සජිත්”

  1. Aba says:

    පොළව අදයි. ඒකයි නටන්න නොගියෙ.

Main News