අශෝක් අබේසිංහ වහාම රහස් පොලිසියට කැදවයි..
March 8, 2021 at 5:31 pm | lanka C news
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා රහස් පොලිසිය හමුවට කැඳවා තිබේ.
හෙට පෙරවරුවේ එහි පෙනී සිටින ලෙස මන්ත්‍රී වරයාට දැනුම්දී ඇත්තේ පසුගියදා ජනහමුවකචී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාලවයි.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සිදු කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා එක්වී බවත් ඊට වියදම් කළේ නිශ්ශංක සේනාධිපති මහතා බවටත් ඔහු කියා සිටියේය.
ඒ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ විසින් රහස් පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
boru kaiwaru gahana gonnunta ohoma wenna ona.
කතාව ඇත්ත නම් බුද්ධි අංශවලින් 97වතාවක් කියද්දිත් , සහීඩ් ප්‍රනාන්දුගේ තාත්තාත් කියද්දිත් බුදියගෙන ඉන්නෙ නැතිව සහරාන් සමඟ ගෝඨා බැසිල් සේනාධිපති ඇතුළු රොත්ත බුරුත්තම අත්අඩංගුවට ගන්න තිබ්බ නේ. හුංගෙ නොහැකියාව වහගන්න අනුන් පිට වරද පටවනවා.
Mr Nishshanka too must file a defamation case aginst this low life uneducated third class politician. Hang him by his foot and question him. Give him the same treatment they gave to JVP boys
රටේ නිතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් කට්ටිය බොරු කීමෙන් වැළකී සිටියි.
මේකා කිසි බයක් නැතුව ඕවා කියන්නේ ස.ජ.බ. ඉන්න මෝඩයො රොත්ත අනිවාර්යයෙන්ම ඒවා ඇත්ත කියල හිතන නිසායි.
Aniwaryen…
අශෝක් අබේසිංහ මේ ප්‍රකාශය කරල පැය විසි හතරක් යන්න කලින් අශෝක්ගෙ නායක සජිත් ප්‍රේමදාස මේ වගකීම බාර ගන්නව කියල කිව්වෙ ප්‍රසිද්ධ ජන හමුවකදි.ඒකෙන් අපට පෙනී යන්නෙ මේ අය අතර අන්තර් සම්බන්ධතාවයක් නැහැ කියන එකයි.මුලින්ම එහෙම අන්තර් සම්බන්ධයක් නැති අයාලේ යන පිරිසක් රට හදන්න ඉල්ලන එක මේ සියවසේ ලොකුම ලොකු පට්ටම පට්ට විහිළුවක්.මේ අය මේ වගේ විහිළු කරන්න ප්‍රධානම හේතුවට ආණ්ඩුවත් වග කියන්න ඕන.ජනතාව ආණ්ඩුවට ජන වරමක් දීල ආණ්ඩුව පත් කර ගත්තෙ ඇඟට දැනෙන වෙනසක් බලා පොරොත්තුවෙන්.ඒත් ඒක එහෙමම වෙනවද කියන ප්‍රශ්ණයකුත් ජනතාවට මතු වෙලා.එහෙම තියෙන කොට විහිළුකාරයො මතුවෙන එක සාමාන්‍ය දෙයක්.බෝම්බ ගහන කොට හිටපු ඈයො දැන් කථා කරන්නෙ කම්මලේ බල්ලො වගෙ.කම්මලේ බල්ලටත් හෙණ ගැහුවත් ඇහෙන්නෙ නැහැ,කිණීහිරියෙ සද්දෙට උගෙ කණ් අඩි පැලිල නිසා.අශෝක් අබේසිංහලාටත් එදා බෝම්බ සද්දෙ ඇහුනෙ නැහැ,ඒ උන් උන්නෙත් බෝම්බ කාරයො එක්ක නිසා.අපි අශෝක් අබේසිංහට කියන්නෙ මෝඩ චූන් ගන්න එපා,ඒක උඩ බලල කෙල ගහ ගන්නව වගේ වැඩක්.ඕකෙන් ලැජ්ජාවට පත් වෙන්නෙ තමන්ගෙ දරු පවුල.
නියමයි මේවගේ වාචාල වහාසි බස් දොඩවන බොරුකරයින්ට මෙයට වඩා දඩුවම් පමුණුවිය යුතුයි. මුන්ට කියන්න දෙයක් නැතිකමට මේවගේ දේවේෂ සහගත කතාගොතන එවුන්ට උපරිමයෙන් දඩුවම් කරන්න අන්න එදාට ඔය බොරු කථා කියනවා තියා සිතන්නේවත් නැතුව ඇති.මේ අශෝක කියන්නේ මොකාද තනිකරම පසුගිය රජයේ ගමනාගමනය නැත්තටම නැති කරපු එකෙක් නේද?නියමයි දැන්වත් ජනාධිපතිතුමණි 69 ලක්ෂයක් තබා තිබු ඔබගේ ඒ පවුරුෂත්වය පෙන්විය යුතුයි.
මොලෙන් හිතපන්. සහරාන් එක්ක මැරුන උන් කෝටිපතියො. උන්ට සල්ලි වැඩක් නෑ. සල්ලි දීලා ගැහුව එක බොරු ඒ නිසා. අනික මුස්ලිම් අය කොහොමත රාජපක්ෂලට විරුද්දයි. සහරාන්ලට මොලේ අමාරුවද උන්ට පේන්න බැරි සිංහල එකෙක් බලයට ගේන්න තමන්ගේ ජීවිතේ පුදන්න..
ගොන් ෂොට් ඇතුලේ ඉන්නේ තනියම පාළුවෙන් නිසා මේ නාම්බට කිව්වලු මචං මොනවා හරි කියල කේස් එකක් දාගෙන ඇතුළට වරෙන් කියල.ඒකයි මු මේ ගොං කතාව කියල ඇතුළට යන්න හදන්නෙ.ඊට පස්සෙ කියන්න පුළුවන්නේ දේශපාලන පලිගැනීම් කියලා.
මේකාගෙ වල්ලෙන් එල්ලලා ප්‍රශ්ණ කරන්න වටින්නෙ
රොඩී කුල අශෝකයාගේ බලු කට නිසා ඔහු විසින්ම පස්ස පැත්තේ යවාගෙන ඇත., පෑඩයාටත් කරන්න දෙයක් නැත , ඌත් වගකීම බාර අරගෙනනේ තියෙන්නේ