අශෝක අබේසිංහද ඉල්ලා අස්වෙයි.. ආණ්ඩුව ගෙන යන්න බෑ.. අගමැති දැඩි අසීරුවක..

November 18, 2019 at 4:40 pm | lanka C news
අශෝක අබේසිංහද ඉල්ලා අස්වෙයි.. ආණ්ඩුව ගෙන යන්න බෑ.. අගමැති දැඩි අසීරුවක..

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමති අශෝක අබේසිංහ මහතා තම ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මේ වන විටත් ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත යවා ඇත.

එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් ගණනාවක්ම මේ වන විට සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැතිත්වයෙන් යුතු ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාමේ බරපතළ අර්බුදයක් මතුවී ඇත.

152 views

6 Comments to “අශෝක අබේසිංහද ඉල්ලා අස්වෙයි.. ආණ්ඩුව ගෙන යන්න බෑ.. අගමැති දැඩි අසීරුවක..”

  1. Eiffel says:

    දැන් ඉල්ලා අස්වෙන්න දෙයක් නෑ. ජනාධිපති දිව්රුම් දීපු ගමන් ඔක්කොම ඇමතිකම් අහෝසියි. ආයෙ පත් කරන්න ඕනා…

    • Dilini says:

      Hamoma asweddi mahabanku hora mokada karanne dan pathwenna ona mahajanathawata awshaya kattiya misak kunu godawal neme.Kunu bakkiwalata obannaklin giyoth honda.

  2. වසනා සමදරා says:

    සජිත්ගේ සෙට් එක අස් වෙලා ‘පොහොටටු’ පක්ෂයක් හදන්න යන්නේ, මහින්ද කළා වගේ. රනිල් සිරිසේනගේ ශ්‍රී ලනිපය වගේ පරණ කට්ටිය සමඟ සිරිකොත අල්ලාගෙන ඉඳීවි. UNPය දෙකට බෙදීම දැන් වලක්නන්න බැහැ.

  3. හෙලයා says:

    රනිල්ට අගමැතිකම අතහරින්න බැරි පුකේ අමාරැවක් තියනවා.

  4. Shanaka says:

    Megollanta wadak karanna Terenna.Akaathakata mehema una aka hodai.

  5. තදMr. Ashok abesinha, you must remember that this is a Singala Buddhist Country. you,dog and Remember that all of the other dogs likes politicians as u shoud understand

Main News