අශෝක අබේසිංහ දෙවන දිනටත් රහස් පොලිසිය මගහැර සැගවේ.. පාස්කු ප‍්‍රහාරයේ ප‍්‍රබලම සාක්‍ෂිය ඔහු සතුයි..

March 9, 2021 at 5:30 pm | lanka C news
අශෝක අබේසිංහ දෙවන දිනටත් රහස් පොලිසිය මගහැර සැගවේ.. පාස්කු ප‍්‍රහාරයේ ප‍්‍රබලම සාක්‍ෂිය ඔහු සතුයි..

අද දිනයේ රහස් පොලිසිය හමුවට කැඳවා තිබූ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා එහි පෙනී සිටියේ නැත.

අද දෙවන දිනට ද ඔහු එම දෙපාර්තමේන්තුව මග හැර තිබූ අතර ඔහුගේ නීතිඥයා පමණක් එහි අද දිනයේ පැමිණියේය.

පාස්කු ප්‍රහාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධ බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව රහස් පොලිසියේ පැමිණිලි කර ඇත.

මේ සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණයට අනුව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ඔහු අද හා ඊයේ දෙදිනම කැඳවා තිබුණද ඔහු පෙනී සිටියේ නැත.

33,137 views

19 Comments to “අශෝක අබේසිංහ දෙවන දිනටත් රහස් පොලිසිය මගහැර සැගවේ.. පාස්කු ප‍්‍රහාරයේ ප‍්‍රබලම සාක්‍ෂිය ඔහු සතුයි..”

  1. Jehan says:

    This Abyesinghe is a good example to show how uneducated and foolish these unp/SJ front. This third class low life doesn’t know anything about defamation and how it works. He doesn’t know that he cannot use his sewer mouth to say any thing that comes to his mind as a politician or even to that matter as a member of the common public in a meeting or a public event. If these are the men Sajith can offer its a very sad future for Sri Lanka (I am not forgetting Da ath Nishantha and people alike in our side)

  2. බ්ල්ලා says:

    ගොන්ජා තනියම 😭 අඬනවා අගුනකොලේ. මූත් තනියට යන්න උත්සාහ කරනවා. අවුරුදු 2 කට ඇතුලට දැම්මම රෙද්දෙ රෙවිලා බිම ඉඳගෙන 😭 අඩනහැටි බලන්න පුලුවන්.

  3. සනත් ඉතාලිය says:

    එකෙක් කටමැත දොඩවල ගියා. ඔයා දෙවෙනිය වෙයිද .තොරතුරු වසන් කිරීමේ වරදට මේකව උල තියන්න ඕනෙ.

  4. HERATH says:

    පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙමින් සිංහ හම පොරවා ගත් වෘකයින් හූ තලනු ඇසුවෙමු.ඔහු දන්නා දෙයක් කියන්නට තිබුනේ කොමිසමට හෝ අධිකරණයටය​.ඒ දෙයවත් නොතේරෙන උන් රජ සබයට යවන නොතේරෙන උන්ට අපි කුමක් කියමුද​?දශක හතකටත් වැඩි කාලයක් අපේ නොතේරෙන උන් මේ නොතේරෙන ක්‍රීඩාවේ යෙදෙමින් කල හදිය අපි අද ඇස් පනාපිට භුක්ති විඳිමින් සිටින්නෙමු.අශෝක් අබේසිංහ කශේරු ස්ථම්භයක් සහිත ක්‍ෂීරපායි සත්වයෙක් නම් දැන් කල යුත්තේ හැංගි මුත්තම් කෙලීම නොවේ.එය මෙරට නීතියට කරනා අපහාසයක් මෙන්ම ඉහත කී නොතේරෙන ජනතාවට දෙනු ලබන්නා වූ වැරදි
    පූර්වාදර්ශයකි.ඔහු ජනතා පරමාධිපත්‍ය කුමක්දැයි දන්නේ නම් මෙසේ නොකරනු ඇත.එසේම ජනතාව මොහු අනුගමනය කර නීතියෙන් වහන් වී ඉන්නට පුරුදු වුවහොත් නැවතත් අප තල්ලු වන්නේ වනචාරී යුගයකට නොවේද?අශෝක් අබේසිංහ ඔබ ජනතා නියෝජනයට නුසුදුසු බව ඔබ විසින්ම ඔප්පු කිරීම පිළිබඳව පමණක් අපි ඔබට ස්තුති කරමු.

  5. cheenata puka deepu nandasena says:

    Nandasenayai Basilai dennama american karayo…Okunta viruddawa complain karanna one lankawe newei americawata.

    Munge Anduwe HR Violation complaint okkoma , CP@ohchr.org

    eken UNHRC ekata report karanna one………..

  6. Lucky wijayamannage says:

    පරණ කුඩුවක් දැමිමම හදලා තියාගන්න

  7. අනේ පරක්කු වෙන්න එපා ඉක්මනින් පලයං ගොංජට පාලුයිලු

Main News