අසත්‍ය, වැරදි තොරතුරු පතුරුවන වෙබ් අඩවි තහනම් කරනවා..- ජනපති

May 31, 2018 at 1:20 pm | lanka C news
අසත්‍ය, වැරදි තොරතුරු පතුරුවන වෙබ් අඩවි තහනම් කරනවා..- ජනපති

ජනතාව තුලට විස පතුරුවන, අසත්‍ය හා වැරදි තොරතුරු පතුරුවනු ලබන සමාජ ජාලා වෙබ් අඩවි තහනමකට ලක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

වත්තල නව උසාවි සංකීර්ණය විවෘත කිරීම සදහා පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය.

පතාලය මර්දනය සදහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස තමන් පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේ යයිද ජනාධීපතිවරයා එහිදී කීය.

87 views

21 Comments to “අසත්‍ය, වැරදි තොරතුරු පතුරුවන වෙබ් අඩවි තහනම් කරනවා..- ජනපති”

  1. daminda says:

    ini magata papahara………

  2. Ranarala says:

    athe pelawena borukiyana ayata mokadda kalayuththe?

  3. සනත් ඉතාලිය says:

    එතකොට ජනාධිපති තුමනි අමතකද ඔබලා 2015 දී ඔය මාධ්‍ය ජාල වලින් මහින්ද ජනාධිපතිට ලෝකෙම තියන බොරු වපුරලා ගහපු විධිය එධා තල ගොයා අද ඔබට කාමර ගොයා වෙලා නේද ඔය කටින් කියපු දේවල් අද ඔබටම පාරාවළල්ලක් වෙලා නේද .මතකද එදා ඔබලාගේ ගාලු මයි දින සැමරුම .ඔබ එදා සිංහයෙක් වගේ කියපුවත් මතක ඇති නේද දැන් ඔබට ධිත්තදම්මවෙඩි කර්මය පලදෙන්න පටන් අරගෙන තියෙන්නේ දැන් එකට මුහුණ දෙන්න වැඩිම උනොත් තව මාස 11 යි ඊටපසු යනතනකට වැඩක කරගන්න මොකද ඔබ මේ රටට කල විනාසයට ගෙවන්න ඔබ මෙතෙක් කල කුසල් මදි වේවිපෙර සංසාරේ කල පිනකට ඔබට මේ සසරේ ඔය තනතුර ලැබුනට එයින් ඔබ මේ රටට කල විනාසය නිසා කල අකුසලය ගෙවාගන්න දැන් සටම පින් රැස්කරගන්න බුදුසරණයි

  4. එතකොට බොරු කියන ජනධිපපති තුමා? says:

    එතකොට බොරු කියන ජනධිපපති තුමා? අල්සයිමා වාට්ටුවට දාමු.

  5. Sarath Bulathsinghala says:

    It is this man who is dessiminating falsehoods. First he should be banned for slandering! Sri Lanka’s so called democracy is suffering due to the quality of lawmakers we have elected and the very apex an eight standard qualified igonoramus!

Main News