අසත්‍ය, වැරදි තොරතුරු පතුරුවන වෙබ් අඩවි තහනම් කරනවා..- ජනපති

May 31, 2018 at 1:20 pm | lanka C news
අසත්‍ය, වැරදි තොරතුරු පතුරුවන වෙබ් අඩවි තහනම් කරනවා..- ජනපති

ජනතාව තුලට විස පතුරුවන, අසත්‍ය හා වැරදි තොරතුරු පතුරුවනු ලබන සමාජ ජාලා වෙබ් අඩවි තහනමකට ලක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

වත්තල නව උසාවි සංකීර්ණය විවෘත කිරීම සදහා පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය.

පතාලය මර්දනය සදහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස තමන් පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේ යයිද ජනාධීපතිවරයා එහිදී කීය.

87 views

21 Comments to “අසත්‍ය, වැරදි තොරතුරු පතුරුවන වෙබ් අඩවි තහනම් කරනවා..- ජනපති”

  1. Love nature says:

    පුරාවස්තු විනාශය දෙස බලද්දී කාලිංග මාඝ යුගයයි රනිල් – සිරිසේන යුගයයි අතර කිසිම වෙනසක් නෑ

    • Saman says:

      ඔබ තුමා කෙරෙහි පොඩි හෝ ගෞරවයක් තාම අපේ හිතේ තියනවා. යහපාලනය විනාස කලේ රනිල් වික්‍රමසිංහ බව ඉතා පැහැදිලියි. ඔබතුමා අසරණව ඒ දෙස තවදුරටත් බලා නොඉද මහා මැතිවරණයක් තබා අලුත් රජයක් පත් කරගන්න. නැත්නම් අගමැතිකමෙන් රනිල් එලවා බහුතරය පෙන්විය හැකි වෙනත් අගමැතිවරයෙක් පත් කරන්න.අනිවාර්යයෙන්ම ආර්ථිකය මෙහෙයවීම පී බී ජයසුන්දර මහතාට පවරන්න. ඇමතිවරු 20 කට සීමා කරන්න. සුබ ගමන්!

      • ජනිත් says:

        අපිටනම් මෙයා ගැන කිසිම ගවුරවයක් නෑ තියෙන්නේ බොහොම දැඩි අප්පිරියාවක් .මෙයා බලයට ආවේ පිරිසිදු තරු පහේ ප්‍රජාතන්ත්රවාදේ ගේනවා කියල ඒවුනත් දැන් වෙන්නේ එකේ අනික් පැත්ත .කොටින්ගේ වෙබ් අඩවිය හැර මහින්ද කිසිම දවසක වෙබ් අඩවි තහනම් කලේ නෑ .නමුත් මෙයා මෙයාට බනින වෙබ් අඩවි තහනම් කරලා ඉවරයි .මොනලජ්ජ නැති කමක් ද ?යම් වෙබ් අඩවියක වැරදි දෙයක් තිබේනම් නඩු දමන්න පුළුවන් .අමෙරිකාවේ බලගතු ඩොනල්ඩ් ට්‍රම්ප් පවා ඔහුට මොන තරම් බැන්නත් වෙබ් අඩවි තහනම් කරනවා කියල මාදයට තර්ජනය කරලා නෑ.මේ තනිකරම තමුන්ගේ නොහැකියාව වහ ගන්න තමුන්ගේ සත්‍ය තොරතුරු මිනිස්සු අතරට යනඑක වලක්වන්න කරන ලජ්ජා නැති වැඩක් .
        ඔයාට ඕන ඕනා විදියට වෙබ් අඩවි වහන්න මේක හමුදා ආණ්ඩුවක් නෙවෙයි මේක මහලොකු ප්‍රජාත්ත්‍ර වාදී ආණ්ඩුවක් නේද .බොරු අපහාසයක් නොවේ නම් ඔයාට බනින එක මිනිසුන්ගේ අයිතියක් .ඔයා වැරදි කරනවානම් ඒ ගැන කතා කරන එක ඔයාට වලක්වන්න නීතියෙන් ඉඩක් නෑ ඔයා හිතුවද ඔයා රාජාන්ඩුවක රජ කෙනෙක් කියල .ඔයාට එහෙම බලයක් නෑ. අර ඊයා නිව්ස් එකේ දේශපාලනයට අපි එකඟ නැති උනත් ඔයා එක වහලා කොරගෙන තියෙන්නේ මහා මෝඩකමක් නේද ?
        ලැජ්ජයි ලැජ්ජයි සිරිසේන හරිම ලැජ්ජයි .ඔය මොනා කලත් ඔයා තව ටික දවසයි ජනාදිපති ඊටපස්සේ මේවා හැම දෙකටම උත්තර බදින්න සිද්දවෙනවා

        • Sadda says:

          පැසසුමට සුදුසු වටිනා අදහසක් .

        • Amda says:

          එහෙනම් ඉතින් මම මාවම තහනම් කරගන්න වෙනවා හිටන්………..මේ කිව්ව දේ මේ බොරු කරන අඩවි වෙන කොහෙද තියෙන්නෙ

      • fass says:

        Meka nikan ara podi ewun kiyana kathawak wage…mam newei gahuwe mage ath deka

  2. Love nature says:

    යහපාලනය’ කියන්නෙ බලය ලබා ගන්න පාවිච්චි කරපු වචනයක් විතරයි

  3. Gadol says:

    උඩට උඩුවියන් බැඳ, පයට පාවාඩ එලාගෙන, අති පිරිසිදුවට හකුරු සාදන බව රටට පවසා, අමුඩයකින් සැරසී දහදිය මුගුරු හෙලමින් ඒවා සෑදූ මිනිසාගේ කතාවත්, බැටළු සම පොරවාගත් එහෙත් බැටළුවකු වැනි අහිංසකයෙකු නොවූ සත්වයාගේ කතාවත් මෙවැනි සංසිද්ධි පැහැදිලි කිරීමට යොදා ගත හැකි උපමා කතායි.

  4. Ranjan says:

    kohomada weda. niyamai. ohe yan. Jayawewa.

  5. Kolitha says:

    porata kiyanna thibune neethiya namana eka dan wahaama nawathwanna kiyalane.

  6. JANA says:

    Dear Voters, who voted this PO… MY3 please don’t make he same mistake again.
    This fellow is a sick person,No Back Bone, No “KUTTAMA” & and lost his memory too.
    Now watch him and see the way he is blaming Green Man for the stupid things and
    “THAKKADI”things they did together.
    Can this fellow wash is hand’s saying I don’t know anything?

  7. Gonja says:

    kale iwarawenakota hugak unta pissu hedenwa

  8. Orwin and sepalika says:

    Oya policepathith raja kaale pimpiyek
    Melo rahak nethi atyention seeker wal ballek

  9. Gayantha says:

    Mwyata issu hodama eken. Thawa issarahata mona wage pissu kelida danne nai.

  10. uhigh says:

    මුලින්ම තහනම් කරන්නේ ආණ්ඩු පක්ෂයද විපක්ෂයද ? එහෙනම්

Main News