අසන්ත ද මෙල් තේරීම් කමිටු සභාපති ධූරයෙන්ද ඉල්ලා අස්වේ…

January 27, 2021 at 8:54 pm | lanka C news
අසන්ත ද මෙල් තේරීම් කමිටු සභාපති ධූරයෙන්ද ඉල්ලා අස්වේ…

අසන්ත ද මෙල් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාර ධුරයෙන් ද ඔහු මීට පෙර ඉල්ලා අස්විය.

26,038 views

26 Comments to “අසන්ත ද මෙල් තේරීම් කමිටු සභාපති ධූරයෙන්ද ඉල්ලා අස්වේ…”

  1. Anton says:

    සිරන්ති ආන්ටි ඉන්නකම් මාව හොලවන්ඩ බෑ කියල හිටියේ .හොද වැඩේ .

    • Nuwan says:

      He will Born again as the chairman of petroliam .

    • Saman says:

      සිරන්තිගේ තව නෑයෝ නැත්නම් ඔය මහින්දගේ කොල්ලෝ බැදපු කෙල්ලන්ගේ පවුල් වල ඉන්න ඔක්කොම ගෙනත් ඔය තණතුරු වලට දැම්ම නම් වැඩේ අහවරනේ .

    • By Standers says:

      Do those in the so called “Born Again” group have two birthday cerrificates with one death certificate?,*,

    • The hauntings of Born Again sect should also be dispelled completely,once and for all.

  2. vis8 says:

    Good riddance of bad rubbish. Hope this is the end of the born again cult at SLC.

  3. Weera says:

    අර කාලකන්නි “බෝර්න් අගේන්” බල්ලෙක් දැනටම සභාපති කරල ඇත්තෙ. අන්තිමට මූන විතරයි වෙනස් වෙන්නෙ. එකම ප්ලෑන ක්‍රියාත්මක වෙයි. ක්‍රිකට් වගේ ප්‍රසිද්ධ ඒවගේ ඔහොම නම් ලංකාවෙ රාජ්‍ය ආයතන, පෞද්ගලික සමාගම් ගැන කවර කතාද.

  4. Wewegadara Appuhamy says:

    The Dr Asantha de Mel has to leave gracefully chairmen of Cricket selection Committee what position he is holding as soon as possible.
    We needed his an accountabilities of damage done to Lankan’s Nation and world cricket by last several years ?

  5. A.View says:

    ලොකුම උදව්වක්! බොහොම ස්තුතියි!
    මුලින්ම මේ වර්ගයේම -ලොකු ප්‍රස්නාර්ථයක් ඇති- නෑකමකුත් ඇති කෙනෙක් කණ්ඩායමේ නව කළමනාකාරවරයා ලෙස පත් කරා!
    ඊළඟ ඇඹරිල්ල මොකක්ද? .

  6. Cricket පිස්සෙක් says:

    රටෙන් ම තුරන් වෙලා යන්න ඕනෑ බෝන් අගේන් පිල්ලිය ……..ගහලයි පන්නා දමන්න තියෙන්නේ ……මේ cricket වලට කරපු අපරාදෙට……
    යන යන තැන කාලකන්නි කරන වගතුවක් නැති මුස්පේන්තු වා….

  7. ලොලිපොප් මොංගල් says:

    මේකා විතරක් නෙවෙයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ ගන්නනං ඔිකේ ඉන්න සේරම බෝර්න් අගේන් කල්ලියේ එවුන් අස් කරන්න ඔින.

  8. Nalaka says:

    Resigning is not the answer.
    This bloody nut should be punished for what he did to Sri Lankan cricket.
    Everybody knows our standard is even below to Afghanistan and this bugger made it happened.
    So, this bugger should be punished

  9. දේවක says:

    මේක නම් හරි අපරාධයක්. අර එක දිගටම බිංදු ගහලා ලෝක වාර්තාවක් තියන්න ගියපු එකාව කන්ඩායමේ දිගටම තියාගන්නේ කවුද ?

  10. B. Anthony says:

    ක්‍රිකට් වලට කරපු ලොකුම සේවය. ඔබට යහපතක්ම වේවා!

Main News