අසනීප වී රෝහල්ගත කල සුසන්තිකා දැඩි සත්තාර ඒකකයට..
December 27, 2016 at 4:40 pm | lanka C news
ඔලිම්පික් ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය දියතලාව රෝහලට අතුලත් කර තිබේ.
උණ රෝගී තත්වයක් උත්සන්න වීමෙන් ඇය මෙසේ රෝහල්ගත කර ඇති අතර ඇය රෝහලේ දැඩි සත්කාර ඒකකයට යොමු කර ඇත.