අසමසම රණවිරුවෙක් අදත් කට උත්තර ගන්න කැදවයි..

October 20, 2016 at 12:00 pm | lanka C news
අසමසම රණවිරුවෙක් අදත් කට උත්තර ගන්න කැදවයි..

බරපතල වංචා දූෂණ පිළිබඳ විමර්ශනය සම්බන්ධයෙන් පිහිටුවා ඇති විශේෂ ජනාධිපති කොමිසම විසින් අද දිනයේ හිටපු හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා ප‍්‍රශ්න කිරීම සදහා කැදවා ඇත.

ඒ අනුව හිටපු හමුදාපතිවයා අද දිනයේ එම කොමිසම හමුවේ පෙනී සිටියේය.

පසුගිය ජනාධිපතිවරණ සමුයේදී රැපියල් ලක්‍ෂ 50ක පමණ රාජ්‍ය මුදල් අවබාවිතයක් ගැන ප‍්‍රශ්න කිරීම සදහා ඔහු මෙසේ කැදවා තිබින.

3 views

10 Comments to “අසමසම රණවිරුවෙක් අදත් කට උත්තර ගන්න කැදවයි..”

  1. DIGA JANTHU says:

    mage desaya beragath me “Ranaviruwanta “karana aparade my3 ethulu yahapalana nadaya henama Gahanna ona

  2. Sinhala Koluwa says:

    Jana paththaren denagaththu gaman uththara deyi.

    Eelaga chndedi maha janathawa uththara deyi.

  3. මෙවුන්ට කරන්න වැඩක් නැත්නම් රට කරන්න පුළුවන් එකෙක්ට දීල යන්නෙ නැතුව මොන මගුලක් කරනවද… පුලුවන් එකම දේ කොටින්ට කඩේ යෑමයි මහින්දට බැනීමයි විතරයි…

  4. Sudu says:

    Mu gena pal horekne..hamudawe inna hemoma dannawa

  5. gama says:

    Den maha eka oya kohe hari meetimakata gihin kiyawi ekath weradi wedak kiyala.

  6. Champa says:

    මේ විලම්බීත කොමිසම විසිරුවා හැරිය යුතුයි. මොකාද මේකේ ලොක්කා ? මොකක්ද මේ කොමිසමේ mandate එක?

    රටේම ගෞරවයට පාත්‍ර වෙච්ච හිටපු හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතාව මේ මහා පරිමාණ විලම්බීත කොමිසමට කැඳවලා මේ විදියට හෑල්ලු කරන්න order එක දීපු ගස් ගෙම්බා කවුද?

    Editor/LCN — මගේ ලේ පිච්චෙන news ගොඩක් එකපාර දාන්න එපා අනේ. මාත් මනුස්සයෙක්නේ.

  7. ඕස්ට්‍රේලියන් පගාකාරයා says:

    දැන් ඔය කෝන්තර කොමිසම දාල තියෙන්නේ ඕස්ට්‍රේලියන් පගාකාරය නෙමෙයිද?

  8. CAT says:

    සිරිසේන මේ අවමන් කරන්නේ අපේ රට ජාතිය බේරාගත් විරෝධාර රණවිරුවන්ට නේද ?කවද මේ පිනවන්නේ ? දෙමළ ඩයස් පෝරාවද ? ත්‍රස්තවාදී TNA පාක්ෂිකයන්ද ? ලැජ්ජයි යහපාලනය කැතයි ….
    අපේ ආරක්ෂක හමුදා වලට කරන බොරු චෝදනා අපි තරයේ හෙලා දකිමු
    මේ විධායක බලතල අත අරිනවා කී අතිගරු කෑලී පවා එපා කී බෙලෙක් පිඟානේ කෑ සරළ පුද්ගලයා සිරිසේනගේ වැඩ ද? එසේ නොමැති නම්…දෙමළ කතෝලික පල්ලියේ සර්ව බළධාරි දෙවියන් වහන්සේගේ ද? නීතියට ඇඟිලි ගසන්නට ඔහුට ඇති අයිතිය කුමක්ද?

Main News