අසමසම රණවිරුවෙක් අදත් කට උත්තර ගන්න කැදවයි..
October 20, 2016 at 12:00 pm | lanka C news
බරපතල වංචා දූෂණ පිළිබඳ විමර්ශනය සම්බන්ධයෙන් පිහිටුවා ඇති විශේෂ ජනාධිපති කොමිසම විසින් අද දිනයේ හිටපු හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා ප්‍රශ්න කිරීම සදහා කැදවා ඇත.
ඒ අනුව හිටපු හමුදාපතිවයා අද දිනයේ එම කොමිසම හමුවේ පෙනී සිටියේය.
පසුගිය ජනාධිපතිවරණ සමුයේදී රැපියල් ලක්ෂ 50ක පමණ රාජ්‍ය මුදල් අවබාවිතයක් ගැන ප්‍රශ්න කිරීම සදහා ඔහු මෙසේ කැදවා තිබින.
mage desaya beragath me “Ranaviruwanta “karana aparade my3 ethulu yahapalana nadaya henama Gahanna ona
Jana paththaren denagaththu gaman uththara deyi.
Eelaga chndedi maha janathawa uththara deyi.
මෙවුන්ට කරන්න වැඩක් නැත්නම් රට කරන්න පුළුවන් එකෙක්ට දීල යන්නෙ නැතුව මොන මගුලක් කරනවද… පුලුවන් එකම දේ කොටින්ට කඩේ යෑමයි මහින්දට බැනීමයි විතරයි…
Mu gena pal horekne..hamudawe inna hemoma dannawa
me wage niladariyek ta ohoma boru kata kiyanna epa ubatai ubage wadapu amma tathatat hena gahai uba wage akek heduwata….
ayi, umbe ammavada horakam kale? dan karanna deyak na ithin amma kamathi vunaanan.
Den maha eka oya kohe hari meetimakata gihin kiyawi ekath weradi wedak kiyala.
මේ විලම්බීත කොමිසම විසිරුවා හැරිය යුතුයි. මොකාද මේකේ ලොක්කා ? මොකක්ද මේ කොමිසමේ mandate එක?
රටේම ගෞරවයට පාත්‍ර වෙච්ච හිටපු හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතාව මේ මහා පරිමාණ විලම්බීත කොමිසමට කැඳවලා මේ විදියට හෑල්ලු කරන්න order එක දීපු ගස් ගෙම්බා කවුද?
Editor/LCN — මගේ ලේ පිච්චෙන news ගොඩක් එකපාර දාන්න එපා අනේ. මාත් මනුස්සයෙක්නේ.
දැන් ඔය කෝන්තර කොමිසම දාල තියෙන්නේ ඕස්ට්‍රේලියන් පගාකාරය නෙමෙයිද?
සිරිසේන මේ අවමන් කරන්නේ අපේ රට ජාතිය බේරාගත් විරෝධාර රණවිරුවන්ට නේද ?කවද මේ පිනවන්නේ ? දෙමළ ඩයස් පෝරාවද ? ත්‍රස්තවාදී TNA පාක්ෂිකයන්ද ? ලැජ්ජයි යහපාලනය කැතයි ….
අපේ ආරක්ෂක හමුදා වලට කරන බොරු චෝදනා අපි තරයේ හෙලා දකිමු
මේ විධායක බලතල අත අරිනවා කී අතිගරු කෑලී පවා එපා කී බෙලෙක් පිඟානේ කෑ සරළ පුද්ගලයා සිරිසේනගේ වැඩ ද? එසේ නොමැති නම්…දෙමළ කතෝලික පල්ලියේ සර්ව බළධාරි දෙවියන් වහන්සේගේ ද? නීතියට ඇඟිලි ගසන්නට ඔහුට ඇති අයිතිය කුමක්ද?