අසල්වැසි ඉන්දියාවේ පලමු කොරෝනා මරණය වාර්තා වේ..

March 13, 2020 at 8:02 am | lanka C news
අසල්වැසි ඉන්දියාවේ පලමු කොරෝනා මරණය වාර්තා වේ..

ඉන්දියාවේ කොරොනා වෛරස් ආසාදිතයෙක් පළමුවරට මරණයට පත් වී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ කර්ණාටක ප‍්‍රාන්තටයේ 79 හැවිරිදි පුද්ගලයෙකි.

මේ වන විට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 05 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

ඉන්දීය බලධාරීන් පවසන්නේ ඔවුන් සියලු දෙනා ගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර තත්ත්වයක තිබෙන බවයි.

31,373 Viewers

One Comment to “අසල්වැසි ඉන්දියාවේ පලමු කොරෝනා මරණය වාර්තා වේ..”

  1. Chinthana says:

    We should protect our parents & elderly people and more priority should be available for them more than the what we did before. Because they do not have enough antibacterial power to kill such germs & Vries’s.

Main News