අස්ගිරියෙන් ‘ජනප‍්‍රසාදිනී’ පිදුම් ලද ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල ‘පල යකෝ යන්න.. පර බල්ලා’ කියා භික්‍ෂුණ් වහන්සේ නමකට බැණ බදී…[Video]

April 3, 2019 at 10:08 pm | lanka C news
අස්ගිරියෙන් ‘ජනප‍්‍රසාදිනී’ පිදුම් ලද ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල ‘පල යකෝ යන්න.. පර බල්ලා’ කියා භික්‍ෂුණ් වහන්සේ නමකට බැණ බදී…[Video]

‘නිකන් පලයන් යකෝ යන්න පර බල්ලා’ යැයි කියමින් රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් භික්ෂූන් වහන්සේ නමකට ඉතා පහත් ලෙස බැණ වැදීමක් සිදු කර තිබේ.

මෙම බැනවැදීම් සිදුකරන ලද්දේ ගම්පොල නාවලපිටිය මාර්ගය අවහිර කරමින් සිදුකරන ලද උද්ඝෝෂණයකදී එහි සිටි භික්ෂුන් වහන්සේ නමක් ඇමතිවරයාට ගත් දුරකථන ඇමතුමක දීය.

මාර්ගයක් පිළිසකර කර දෙන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාවය පැවැත්වූ අතර ඊට විශාල සංඛ්‍යාවක් ජනතාව ද එක්ව සිටිය අතර භික්ෂූන් වහන්සේලාද පිරිසක් එක්ව සිටියහ.

ඉන් එක් භික්ෂූන් වහන්සේ නමකට ඇමතිවරයා විසින් මෙසේ බැණ වැදුණේය.

ඇමතිවරයා විසින් මෙසේ බැන වැදීමෙන් පසු එහි සිටි සෙසු භික්ෂූන් වහන්සේලා මෙන්ම ජනතාව ද කෝපයට පත්ව ඊට ප්‍රතිචාර දක්වනු ලැබීය.

‘ජනප‍්‍රසාදිනී’ යන ගෞරව නාමය ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ලබා දුන්නේ මහා සංඝ රත්නය විසින් බවද ‘පර බල්ලා’ යයි ඇමතිවරයාගෙන් බැනුම් ඇසූ භික්ෂූන් වහන්සේ විසින් එහිදී සිහිපත් කරනු ලැබීය.

298 views

40 Comments to “අස්ගිරියෙන් ‘ජනප‍්‍රසාදිනී’ පිදුම් ලද ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල ‘පල යකෝ යන්න.. පර බල්ලා’ කියා භික්‍ෂුණ් වහන්සේ නමකට බැණ බදී…[Video]”

  1. ඕනෑම ගොනෙකුට යුද්ධකරනනට පුළුවන් බව හැබෑ මෙන්ම,
    ඕනෑම ගොනෙකුට තප්පුලෑමටද පුළුවන් බව මම ඔප්පු කලෙමි.
    හාමුදුරැනමක් බවදැනගත් විගස ‘’ජනප්‍රසාදිනී’’ වලින් ලද පිදුම මෙනෙහි කලෙමි
    එවිට ඒ බව මතක් වී සරම මුත්‍රා බරට ගැලවී ගිය බවද වැටහිනි.
    දළදාව බලන්න එන්න අධිවේගේ හදන මට කණු හරැපද කියැවුනි.
    මගේ අධිනීතීඥ පට්ටමද අමතක වී වැදගත් බවද පොළොව පලාගෙන
    පලාගොස් ඇති බවද තේරෙන විටදී මා වයසට ගොස් ඇති බව වැටහුනි
    අහිංසක දුප්පත් ජනතාවගේ ජන්ද වලින් මැතිසබයට ගිය බවද වැටහුනි
    නමුත් මහන්තත්වය, රදළත්වය මා වටා සිටින බව නොවැටහුනි.
    තව ටික කලකින් මර්වින් සිල්වාට වූ දේ සිදුවන බවද නොවැටහුනි
    අධිවේගේ වේගවත් බව නිසා ඉදිරියේදී නොසිතූ දේ සිදුවීමට වියහැකි බවද නොවැටහුනි
    මේ සියල්ලටම ජනතා සාපයද හේතුවන බවද නොවැටහුනි

  2. බෟද්ධ අපී,,, says:

    පලමුවෙනි කාරනය නම් කුමන හෝ පුද්ගලයෙකු දුරකතන ඇමතුමක් තවකෙනෙකුට ලබාගැනීමේදී පලමුවෙන්ම කලයුතු දෙය වන්නේ තමන් කවුරුන්ද යන්න හදුන්වාදීමයි. අද මෙය අපේ රටේ සිදුවන බරපතලම අතපසු වීමක්.
    දෙවෙනී කාරනය නම් සිවුරුදරන හාමුදුරුවන්වහන්සේ නමකට සිවුරු දැරීමෙන් පසු පලිපැදියයුතු විනය ශීක්ෂාපිලිවෙත් තිබේ. සාමාන්‍ය පුද්ගලයන් මෙන් පරය තෝ යන වචන බාවිතාවේදී සැකීමත් වීම වටී,

    මෙය දේසපාලනයන් ට කඩේ යාමක් නොවන බව හොදින් වටහාගන්න…….

    • NuwanJ says:

      මේ ඇමති යුද්ධ කාලෙත් ඹන ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් කියා හමුදා නායකයන් පාච්චල් තළා
      හාමුදුරු කෙනෙකුට තියා සාමාන්‍ය මිනිහෙකුටවත් පර බල්ල කියන්න නියම ජනතා නායකයකුට අයිතියක් සී නැත
      ජනතා නායකයින් මීට වඩා හික්මීමක් තිබිය යුතුය.

      උද්ඝෝෂණයකදී කියන වචන ටිකක් සැරයි තමයි උද්ඝෝෂණයක් කියන්නෙ ධරෟම දේශනාවක් නොවේ

      මෙතන ඹබයි කඩේ යන්නෙ…

    • සැ.යු says:

      පලමුවෙනි කාරනය නම් කුමන හෝ පුද්ගලයෙකු දුරකතන ඇමතුමක් තවකෙනෙකුට ලබාගැනීමේදී පලමුවෙන්ම කලයුතු දෙය වන්නේ තමන් කවුරුන්ද යන්න හදුන්වාදීමයි…. නැත්නම් පර බල්ලා කියා ඇමතිමට දෙවන පුද්ගලයාට අයිතියක් ඇත…..හිකි හිකි..බක..බක..

  3. Asoka says:

    සිවුරුකාරයා හෙන උණකින් කතාව පටන් ගත්තේ. පස්සේ පර බල්ලා කිව්වට පස්සේ අර මොනවද කාපු රිලවා වගේ අඬන්න ඔන්න මෙන්න තියලා කතාකරේ. කොන්දේ ටිකක් වවලා හිටපු අනෙක් සිවුරුකාරයා IRC කාරයෙක් වගේ හැසිරුනේ. මුන් තමයි බුදුන්ගේ නිර්මල ධර්මය විකුණගෙන කන්නේ. තුහ් නොදකින්. ඔක්කොටම ඉස්සෙල්ලා මෙවැනි සිවුරුකාරයින් සාසනෙන් එළවලා දමන්න ඕනේ. අනෙක් කාරණය තමයි ලංකාවේ මුන්ට චන්දෙ දෙන එවුන්ට පර බල්ලා කියලා තමයි කතාකරන්න ඕනේ. නැත්නම් පව්. දැන් ලයිටුත් කපලා වතුරත් කපලා තව ටික දවසකින් බෙල්ලත් කපයි. වෙනස සැපද ?

  4. orrkawa amu amuwey kakul dekeyn alala Kalugalaka Ghannna tamae orna Ranilagy Suwacha kikaru Golayooney. Api Ranil Mhatmayata Candey demu. Rata Rakinnna Ranil perta.

  5. orrkawa amu amuwey kakul dekeyn alala Kalugalaka Ghannna tamae orna Ranilagy Suwacha kikaru Golayooney. Api Ranil Mhatmayata Candey demu. Rata Rakinnna Ranil perta.

    ORRRKA PARAYA .cAU CAUWA

Main News