අස්ගිරියට, අගරදගුරුට කුඩුවෙන්න ගහන්න ඔ්නෑ..- දඹර අමිල හිමි [Video]

June 30, 2019 at 10:12 pm | lanka C news
අස්ගිරියට, අගරදගුරුට කුඩුවෙන්න ගහන්න ඔ්නෑ..- දඹර අමිල හිමි [Video]

ජාතිවාදය ආගම්වාදය මතුවන්නේ අස්ගිරියෙන්ද කාදිනල්තුමාගෙන් ද අදාළ නැති බවත් කුඩුවෙන්න එයට ගැසිය යුතු බවත් පූජ්‍ය දඹර අමිල හිමියෝ සඳහන් කරති.

උන්වහන්සේ මේ බව පවසා සිටියේ මෑතකදී කොළඹ දී පැවැති උත්සව සභාවක් අමතමිනි.

අසාර්ථක දේශපාලකයන්ගේ අවසන් අවිය වන්නේ ආගම්වාදය හා ජාතිවාදයට විතැන් වීම බවද අද මහින්ද රාජපක්ෂගෙන්, අතුරලියේ රතන හිමිගෙන්, උදය ගම්මන්පිලගෙන්, විමල් වීරවංශගෙන් දකින්නේ එය බවද උන් වහන්සේ පැවසූහ.

සමහර මහානායක හිමිවරු දෙන ලණු කන්න එපා…!

සමහර මහානායක හිමිවරු දෙන ලණු කන්න එපා…!දඹර අමිල හිමියෝ ජනතාවගෙන් ඉල්ලති.

Gepostet von Headline News am Freitag, 28. Juni 2019

96 views

53 Comments to “අස්ගිරියට, අගරදගුරුට කුඩුවෙන්න ගහන්න ඔ්නෑ..- දඹර අමිල හිමි [Video]”

  1. colomba kolla says:

    niyamai ape hamaduruwane…… onba thamai niyama sinhalaya. ombatai lebiya yuththe maha naha himi kama……. onba veni sinhalayo thamai ratata awashya. omba kiyapu siyaluma dewal sahathika eththa. eeth munta modyakkunta ombe wtinakma therunenehe. meekga parliment ekata omba aniwaryen yayuthui. yaya wewa.

  2. Jay says:

    me vage me harakge sivra galava dadu kade gasiya yuthuya.vasalayo yanu monya.me gon katha madya vala nodamiya yuthuya.

  3. sanath kumara rathnayake says:

    මෙන්න මෙයාගේ පන්සලට බෝම්බ ගහලා.මෙයාගෙ දෙමව්පියෝ සහෙේදරයෝ මැරුණනම් ඔහොම කියයිද.

  4. ඇනිමල් says:

    පාක්‍යසෝති මේකට UNHCR යන්නේ නැතිවෙයි මයේ හිතේ……..එකම කුලයේ ,එකම පවුලේ NGO කාක්කෝ කැත කරනකොට සුවඳයි නේ

  5. ajith says:

    rata vikunan kana napunsakayange kunu hodana oyala wagw unwa lankawe sinhalayo ganan ganne na.

  6. Nalaka says:

    මොනර කොලවලට කෙල හලන තවත් පංචස්කන්දයක්!

  7. charles says:

    This is a another joker.

  8. නිළමේ says:

    පින්වත්නි, මේ පුද්ගලයා කුණු වී පණුවන් ගහපු රටම ගඳ ගස්සන කහ රෙද්දකින් දවටපු මිනීමස් පර්වතයක්. කුමන විදියෙන් බැන්නත් ඔබට අකුසල් සිදුවන්නේ නෑ.

  9. Denzil says:

    Sakkele Dabra seura pansala teyala make bavela palayan.

Main News