අස්ගිරියෙන්ම සටන අරඹයි.. තවත් මාධ්‍ය හමුවක් කැදවයි..[Video]

June 24, 2017 at 11:05 pm | lanka C news
අස්ගිරියෙන්ම සටන අරඹයි.. තවත් මාධ්‍ය හමුවක් කැදවයි..[Video]

රංගිරි දඹුලු රාජමහා විහාරස්ථානය රජයට පවරා ගැනීමේ උත්සාහය සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවයේ විරෝධය පල කරයි.

මාධ්‍ය හමුවක් කැදවමින් එම පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සදහන් කලේ විහාරාධිපති හිමියන්ගේ අවසරයකින් තොරව සාංඝික දේපල රජයට පවරා ගැනීම වරදක් බවයි.

100 views

18 Comments to “අස්ගිරියෙන්ම සටන අරඹයි.. තවත් මාධ්‍ය හමුවක් කැදවයි..[Video]”

  1. love nature says:

    භික්‍ෂුන් හා බෞද්ධයන් අතර බැඳීම සිඳ බිඳ දැමීමටත්, භික්‍ෂුන්ගේ යෑපීම් මාර්ග ඇහිරීමටත් සිතූ ඉංග්‍රීසී ආණ්‌ඩුව 1819 සහ 1822 වසරවලදී පන්සල් සතු ඉඩම් ලියාපදිංචි කරන්නැයි විහාරාධිපති භික්‍ෂුන්ට දැන්වීය. මේ යමපාලනය ක‍රන්නේ ඒ සුද්දගේ නිතිය මුන්ව පන්නා දමමු.

Main News