අස්ගිරියෙන්ම සටන අරඹයි.. තවත් මාධ්‍ය හමුවක් කැදවයි..[Video]
June 24, 2017 at 11:05 pm | lanka C news![අස්ගිරියෙන්ම සටන අරඹයි.. තවත් මාධ්‍ය හමුවක් කැදවයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/06/4455-1.jpg)
රංගිරි දඹුලු රාජමහා විහාරස්ථානය රජයට පවරා ගැනීමේ උත්සාහය සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවයේ විරෝධය පල කරයි.
මාධ්‍ය හමුවක් කැදවමින් එම පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සදහන් කලේ විහාරාධිපති හිමියන්ගේ අවසරයකින් තොරව සාංඝික දේපල රජයට පවරා ගැනීම වරදක් බවයි.