අස්ගිරියෙන් උස් හඬ යලිත් ඇසේ.. මහා ලේකකාධිකාරී හිමියෝ අලුත් ව්‍යවස්ථාවේ පලු අරී..
July 8, 2017 at 11:04 pm | lanka C news
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීම සදහා පත් කර ඇති ලාල් විජේනායක කමිටුව සම්බන්ධයෙන් කිසිම විශ්වාසයක් නැති බව අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.
මාලිගාතැන්නේ පැවති උත්සව සභාවක් අමතමින් උන් වහන්සේ මේ අදහස් පල කලහ.
අදාල ව්‍යවස්තාව මේ වන විට කෙටුම්පත් කර අවසන් යයිද උන් වහන්සේ එහිදී කියා සිටියහ.