අස්ගිරියෙන් රන්ජන් දමනය කරයි.. මහනුවරට කැදවා දණ ගස්වා වැද සමාව ගන්නවයි..[Video]
July 19, 2019 at 10:29 pm | lanka C news![අස්ගිරියෙන් රන්ජන් දමනය කරයි.. මහනුවරට කැදවා දණ ගස්වා වැද සමාව ගන්නවයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2019/07/4546588.jpg)
තමන් විසින් කරන ලද ප්‍රකාශය හේතුවෙන් ගරුතර මහා සංඝරත්නයේ යම් හෝ සිත් රිදවීමක් වූයේ නම් ඊට සමාව අයැද සිටින බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා අද දිනයේ අස්ගිරි මහ නාහිමි ඇතුළු එම නිකායේ කාරක සංඝ සභාව ඉදිරියේ සමාව අයැද සිටියේය.
අස්ගිරි මහා විහාරයෙන් කරන ලද කැදවීමක් අනුව රාජ්‍ය ඇමතිවරයා එහි පෙනී සිටියේය.
අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභාව සමග රාජ්‍ය ඇමැතිවරයා පැයකට වැඩි කාලයක් සාකච්ඡා කළ අතර වීම එහිදී රාමනායක මහතාට දැඩිව උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් සාකච්ඡාවෙන් පසු මාධ්‍ය අමතමින් රාමනායක මහතා කියා සිටියේ තමන්ගේ ප්‍රකාශය නිසා සිල්වත් භික්ෂූන් වහන්සේලාගෙන් යම් හෝ සිත් රිදවීමක් සිදුවන නම් සමාව අයැද සිටින බවයි.
කෙසේ වෙතත් කලින් කී ඉතා සුළු භික්ෂු පිරිස සම්බන්ධයෙන් තමන් පෙර ස්ථාවරයේම සිටින බවද ඔහු එහිදී සදහන් කලේය.
නැති ප්‍රශ්න ඇතිකර ඒවා විසදීම යහපාලනය නම් වේ..
පලමුව වසලයන් 225 ග්රහණයෙන් රට ගලවා ගමු.
ජනතාව රැවටීමට ආගම ජාතිය යොදාගැනීම වසලයන්ගේ ලාබම උපක්‍රමයයි. වසලයෝ 225ම උන්ගේ පිරිවර පරපුර හා දැසිදැස්සන් සමග පලවාහැර රට බේරාගමු.
වසලයන්ට ආශිර්වාදකරන,වසලයන්ට සමාව දෙන තුප්පහියන්වද ප්‍රතික්ෂේප කරමු.
ජනාධිපතිවරණයට අරමුදල් එකතු කරන සට-කපට හොරුන්ගෙන් ප්‍රවේශම් වෙමු!
මොලේ මඤ්ඤං වෙච්ච නාගයොත් එපා.
නාගානන්ද එංගලන්තයේ ඔඩොක්කු කුක්කෙක්….බටහිරට නගුට වනන සුනකයෙක්.
ද්විත්වපුරවැසිභාවය ඇති හෝ දැරෑ පුද්ගලයන්ව රටේ වගකිවයුතු තනතුරැ වලට පත් නොකල යුතුය.
ඩී එස් සේනානායක වගේ ප්රතාපවත් මහා කලු සින්හලයන් හිටපු යූඑන්පී එකට ගිය කලක්..!!!!
දැන් ඉන්නේ සමනල්ලුයි, සමනල්ලු වෙන්න දඟලන දලඹුවොයි, මල පෙරේතයොයි……….ශික්!
නාගානන්ද එන්නේ රට වෙනුවෙන් නම් මැතිවරණයේදී ඔහු වෙනුවෙන් වියදම් කිරීමට ජනතාව සූදානම්. මක්නිසාද මංකොල්ලකෑ මුදල් ඔහු ලග නැතිබැවිනි.
මේකා ඔතන නැවිලා ඊට පස්සෙ සුමානෙකින් විතර තව කතාවක් කියයි…එහෙමට එකා…මුන්දා මේ කාලෙන් කාලෙට මිනිස්සු ඇවිස්සෙන කතා කියන්නේ ඌට නිව්ස් වල ඉන්න ඕනෙ නිසා…මානසික ලෙඩෙක්…මේ වගේ උන් පාර්ලිමේන්තු ගෙනාපු හරකුන්ට තමයි ගහන්න ඕනෙ අරයගෙ මඩු වලිගෙන්
What a monkey,!
🙂
Oba thumage name ekai comment ekai hariyata kolakedai beganui wage kisima galapeemak neha ehet …….?
Sulu pirisa athare Dambara Amila sitinawa niyathyi. Ehema neda Ranjan?
මූ පංසලට යන්නේ පිම්ප්ස් කෙනෙක් වගේ අනේ සයිමෝ කිචවීම ???
MOO TA
MOLE KOLOPPAN.
Oba wahansela bauda darsanya anuwa kriya kala.eyata pin! Namuth Ranjan wani aya Me ratata idiriyedida winasa karai
As a politician in national politics, at least by now understand ,not to make comments on such sensitive issues .You have a right to depend any religion , but it is not ethical to criticise the other religions or their priests , however much they are your personal or political opponents.
බලපන් මේ හතර කේන්දරේ පාලු වෙච්ච එවුන්නේ රට පාලනය කරන්නේ සහ රට පාලනය කරන එවුන්ට අනුශාසනා අවවාද කොරන්නේ
මූට අසූචි ගහල එලවන්නෙ නැතිව මොන සමාද? මූ නඩුකාරයින්ට බනිනවා. රණවිරුවන්ට බනිනවා. ව්‍යාපාරිකයන්ට බනිනවා.
කාටද මූ නොබනින්නෙ?
මුගේ කටෙි බ්‍රෙික් නෑ. මූ කුඩාකාලෙ අපචාරයට ලක්වූ නිසා වෛරයක් තියෙන්නෙ.
දැන් මූ ශ්‍රීලංකා දේශපාලනයට සහ UNP යට වෛරසයක්.
සංගායනාවක් ඉක්මනින් පැවැත්වීමට ගරු මහා නායක හාමුදුරුවනේ පෙරමුණ ගනු මැනවි. මළකඩ හැදෙන්නේ යකඩෙන්මය.
Devils run where angels fear to tread.
That is what eaxctly he said. He has not changed his words only media trying to change the headings…
දැන් දෙවියන් වහන්සේට කට උත්තර නැහැ