අස්ගිරි නාහිමි බැහැ දැකීමෙන් පසු ඥාණසාර හිමි අමුතු කතාවක් කියයි..
June 23, 2017 at 10:40 am | lanka C news
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අධිකරණයෙන් ඇප ලබා ගැනීමෙන් පසු ඊයේ දිනයේ අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමියන් බැහැ දැකීම සදහා අස්ගිරි මහා විහාරයට ගියහ.
උන් වහන්සේ එහිදී මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලහ.