අස්ගිරි මහානාහිමියන්ට විරුද්දව පොලිස්පතිට පැමිණිලි කෙරේ.. මහනාහිමිට දඬුවම් කරන්නැයි ඉල්ලයි..

June 24, 2019 at 4:40 pm | lanka C news
අස්ගිරි මහානාහිමියන්ට විරුද්දව පොලිස්පතිට පැමිණිලි කෙරේ.. මහනාහිමිට දඬුවම් කරන්නැයි ඉල්ලයි..

අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ඤාණරතන නාහිමියන් ට විරුද්ධව පොලිස්පතිවරයා වෙත විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් පැමිණිලක් කර තිබේ.

දොඩම්වල කිත්සිරිමෙවන් රජ මහා විහාරස්ථානයේදී පැවැති උත්සවයකදී මහ නාහිමියන් විසින් පලකල අදහස් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ප්‍රධානී ආචාර්ය ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා සඳහන් කළේ මහා නායක හිමියන්ගේ වෛරී කතාව සම්බන්ධයෙන් තමන් විසින් පැමිණිලි කරන ලද බවයි.

ඕනෑම පුද්ගලයෙකුගේ සමාජ තත්ත්වය කුමක් වුවද එවන් ආකාරයේ හැසිරීම් වලට දඬුවම් හිමිවිය යුතු බව ද ඔහු සඳහන් කළේය.

55 views

28 Comments to “අස්ගිරි මහානාහිමියන්ට විරුද්දව පොලිස්පතිට පැමිණිලි කෙරේ.. මහනාහිමිට දඬුවම් කරන්නැයි ඉල්ලයි..”

  1. dimuthu says:

    kawuda muu pakiya soththi

  2. Lawlord says:

    This shows the sorry status that the Sinhalese race, its protectors ; the Venerable Maha Sangha have been plunged into by this treacherous government. Those Malabar inhabitants who immigrated to Sri Lanka from Malabar province of western part of South India ( which is now called Ghats ranged) later from Coramandel cost of Eastern coast of South India now even challenge the very people who created this land, its hydraulic civilization. It’s time to tie up this mad dogs before they bite the hand that fed them.

  3. one shot says:

    මේ වහුට විකල්ප කේන්දරේ එකෙක්ලු.මූ මුගෙ කේන්දරේ බලා ගත්ත නම් හොඳයි කියලයි අපිට නම් හිතෙන්නෙ.

    • The Citizens says:

      You ,biased N.G.O. ,open your eyes and see without prejudice ,what is happening in Sri Lanka ,including the Last Easter Sunday national tragedy caused by extreme religious fanatics. Be understood that whole nation endorses what chief Sangha nayake of Asgiriya chapter has voiced about the present rulers. That is why these unpopular ,undemocratic rulers are scared to go before the people from the fact that they were postponing due elections.

    • The people says:

      Be informed that it had been a practice and tradition for more than two millenniums ,for Sangha to instruct and advice the rulers at times of imminent danger and threat to the Nation .The people wants to modify and further extends to say that after the late Dudley’s U.N.P. , whenever the successive U.N.P.rulers came to power ,they have done very disastrous things to ruin the National interests including National Defense ( e.g..weakening intelligence services)

  4. ක්‍රිමිනල් says:

    අම්මට උඩු! නිල මැස්සෙක් ගිහින් තියෙන උඩ!

Main News