අස්ගිරි විහාරයේ වාහල්කඩ මුරකපොලු බිදගෙන වාහනයන් කඩාවදී..

August 30, 2020 at 12:42 pm | lanka C news
අස්ගිරි විහාරයේ වාහල්කඩ මුරකපොලු බිදගෙන වාහනයන් කඩාවදී..

මහනුවර අස්ගිරි මහා විහාරයේ ප‍්‍රධාන වාහල්කඩ පිහිටි ආරක්ෂක ගේට්ටුව කඩා බිඳගෙන වාහනයක් ඇතුළු වී තිබේ.

මෙසේ විහාර පරිශ්‍රයට කඩා වැටදී ඇත්තේ අධික වේගයෙන් පැමිණි මෝටර් රථයකි.

එහි වාහනය හැපීමෙන් ආරක්ෂාවට යොදවා සිටි හමුදා භටයකු ට ද බරපතළ තුවාල සිදු වී මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම මෝටර් රථය අස්ගිරි විහාර පරාශ‍්‍රයේ නවතා තිබූ මෝටර් රථයක හැපීමෙන් නැවතී ඇත.

අනතුර සිදුකර රියැදුරා සහ වාහනය පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

36,124 views

7 Comments to “අස්ගිරි විහාරයේ වාහල්කඩ මුරකපොලු බිදගෙන වාහනයන් කඩාවදී..”

  1. වන්නියා says:

    හයි වේ එක හැදුනාම යන්න පුර්දු වෙනෝනේ .

  2. SL says:

    Probably he went out of track due to the curvy bumpy road which then minister Kiriella administered.This road is nit suitable even for a bull cart

    • sunimal says:

      සිංහලයෙක්ගේ අතින් මේ වරද සිදු වූවානම් ලොකු අකුරින් නම පල කරයි ..සුලුජාතිකයෙක් වරදක් සිදු කලොත් ඔහුගේ නම ජාතිය සදහන් නොකරයි
      හේතුව කුමක්ද ?මෙය හම්බයකුගේ වැඩක් නේද ? මුස්ලිම් අන්තවාදය අද අපේ රටේ ඉතා තදින් පැතිරී ඇත ..පන්සල් වලට දැඩි ආරක්ෂාව ලබා දියයුතුයි
      හමුදා නිලධාරියාට දාළදා සමිදු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා !!!

  3. දුටුගැමුණු says:

    රතනලා ගේ කෙරුවාවල් වලට දෙයියෝ කෝප වෙලා

    • LION says:

      දෙවියෝ කෝප වෙන්නේ අපේ රටේ උරුමය මංකොල්ලා කෑමට වෙර දරන ජාතිවාදී දෙමළ දේශපාලුවන් අන්තවාදී හම්බයන් සමගයි
      මෙයට දේව සම්බන්දයක් නැහැ ..රථය පැද වූ පුද්ගලයාගේ වැරැද්ද

  4. Moulavi says:

    Be careful! Muslims are known for using similar strategies.

  5. Thruth says:

    Kreeda amathige car race trial ekakda ?

Main News