අස්වුනත් නැතත් මහින්ද ඉවතට.. විශ්වාස භංගයට ස්වාධීන කණ්ඩායමේ සහාය..

May 7, 2022 at 4:40 pm | lanka C news
අස්වුනත් නැතත් මහින්ද ඉවතට.. විශ්වාස භංගයට ස්වාධීන කණ්ඩායමේ සහාය..

විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහාය දීමට ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

අද පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

පසුගියදා පැවති නියෝජ්‍ය කතානායක තේරීමේ ඡන්ද විමසීම අනුව ආණ්ඩුවට බහුතරයක් නැති බව ඔප්පු වී ඇති බව ස්වාධීන කණ්ඩායම සදහන් කර ඇත.

60,564 views

7 Comments to “අස්වුනත් නැතත් මහින්ද ඉවතට.. විශ්වාස භංගයට ස්වාධීන කණ්ඩායමේ සහාය..”

  1. Banda says:

    Obala elite kiyana de nemeyi athule kiyanne e nisa sathekta viscosa krannaaaa oya katha.

  2. සුරා says:

    ඔය විකාර කරලා රටේ ආර්ථික ගැටලු වලට උත්තර ලැබෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ එවුන්ට එක්කො රටේ ගැටලු තේරෙන්නේ නැහැ, එක්කෝ උන්ට පිස්සු. කොහොමටත් රටම ලේ විලක් වෙන ලකුනු පහල වෙනවා.

  3. Norata Eka says:

    ඒක හොඳයි , එතකොට විශ්වාසභංගය ගේන්න මුල් වුන පුද්ගලයන්ට සිදු වෙනවා රටේ වගකීම භාරගන්න …

  4. මූං ආප්ප කල්ලියෙ වෙන්නැති කෙහෙල් ගෙඩි ලෙලි ගැහෙන්නේ නැති උන් වගේ..... says:

    මූං දයාසිරි සිරිසේන ආප්ප කල්ලියෙ වෙන්නැති කෙහෙල් ගෙඩි ලෙලි ගැහෙන්නේ නැති උන් වගේ…..වේලෙන හැත්ත.

  5. ලංකාව අයිති අපේ පවුලට says:

    ලංකාව අයිති රාජපක්ෂලාටලු. ඒ අයගේ මිනිස්සුන්ට රැකියා අවස්ථා නැති කරන්න එපා.ඒ අයගෙ මුළු පරපුරම රැකෙන්නෙ ගෝඪා හින්දයි මහින්ද හින්දයි. ඒ මදිවට වෙන රැකියාවක් කරන්න බැරි ඇමති සෙට් එකකුත් ඉන්නවා. ඒ අයට නන්නත්තාර වෙන්න බෑ. අනික මෙතෙක් කල් ලැබුණු සුඛ විහරණ වෙන රැකියාවක් කලොත් ලැබෙනවද? ඒකෙනෙ ඉන්ධන නැව් පිට නැව් ප්‍රමාද ගාස්තු ගැන මේ අයට වගේ වගක් නැත්තේ.

  6. චංදරේ says:

    තවත් නියෝජ්‍ය කතානායක චංදයක් , හුරේ හුඃ . කටෑරං හිටාල්ල .

Main News