අස්වූ මුස්ලිම් ඇමතිලා නැවතත් ඇමති ධුරවල දිවුරන්න සූදානම්..

June 12, 2019 at 11:20 am | lanka C news
අස්වූ මුස්ලිම් ඇමතිලා නැවතත් ඇමති ධුරවල දිවුරන්න සූදානම්..

ඇමති ධුර අතහරින ලද මුස්ලිම් ජාතික මන්ත‍්‍රීවරුන් නැවතත් ඇමති ධුර බාර ගන්නා ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා අදහස් පල කරයි.

එල්ල වී ඇති චෝදනා ගැන සිදු කරමින් ඇති පරීක්‍ෂණවලින් නිවැරදිකරුවන් යයි ඔප්පු වන මන්ත‍්‍රීවරුන් නැවතත් ඇමති ධුර බාර ගන්නා බව ඔහු සදහන් කරයි.

තම කණ්ඩායම විසින් ගන්නා ලද තිරණය ගැන සියළු පාර්ශවයන් දැනුවත් කරන බවද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් දන්වා ඇත්තේ පාස්කු බෝම්බ ගැන පරීක්‍ෂණ කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සබාව අහෝසි නොකලහොත් නැවත ඇමති දිවුරුම් දීම් කිසිවක් සිදු නොවන බවයි.

36,398 Viewers

6 Comments to “අස්වූ මුස්ලිම් ඇමතිලා නැවතත් ඇමති ධුරවල දිවුරන්න සූදානම්..”

  1. සිංහල බන්ඩා says:

    මුස්ලිම් ඇමති ලාගෙ ආටක නාටත අතර රට කබලෙන් ලිපට. රනිල්/සිරිසේනට වගේ වගක් නැහැ.

  2. Nim says:

    MUSALA HATHA
    RAGANA RAGUM
    API BALA SETIYA UTHIDA?
    INDIA MOODE
    KARAPU DE KARANNA
    THIYENNA.

  3. අංකූරා says:

    ෆවුසි කියන්නේ කලින් හොඳට හිටපු මධ්‍යස්ත මුස්ලිම් නායකයෙක් , මෙයා අන්තවාදයට විරුද්ධව අෂ්රොෆ් එක්කත් පැටලුනා ඉස්සර ,දැන් මේ යකාට මොනවා වෙලා ද මන්දා මේ ගොන් රැල අතරට පැන්නේ . දැන් මගුලක් කියෝනවා?.

  4. P. Chang Hutang says:

    ඉන්දියාවේ ජනගහනය කෝටි 137යි, ඇමතිවරු 24. මොදිගේ ඇඳුම කොපි කරපු අයටවත් ඔහුගේ වැඩපිළිවෙල ගැන අවභෝදයක් නැද්ද.

  5. > ෆවුසි කියන්නේ කලින් හොඳට හිටපු මධ්‍යස්ත මුස්ලිම් නායකයෙක් , මෙයා අන්තවාදයට විරුද්ධව අෂ්රොෆ් එක්කත් පැටලුනා ඉස්සර ,දැන් මේ යකාට මොනවා වෙලා ද මන්දා මේ ගොන් රැල අතරට පැන්නේ . දැන් මගුලක් කියෝනවා <

    aee ban daney nnaddda orka adahetama wala kajjjja ghanna essara ara deviya lokey 72 ganna hitaaaagana antha waadinta set wela waannnna ate.

  6. Saradiel says:

    බයානකම මිනිහා ෆවුසි

Leave a Comment

Main News