අස්වූ මුස්ලිම් ඇමතිවරුන් නැවතත් ඇමතිධුරවල දිවුරයි.. විශ්වාස භංග උදවුවට ජවිපෙට දොහොත් මුදුන් තබා පින් දෙයි..

July 11, 2019 at 10:31 pm | lanka C news
අස්වූ මුස්ලිම් ඇමතිවරුන් නැවතත් ඇමතිධුරවල දිවුරයි.. විශ්වාස භංග උදවුවට ජවිපෙට දොහොත් මුදුන් තබා පින් දෙයි..

ආණ්ඩුවේ දරන ලද ඇමති ධුරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් නැවතත් තමන් දැරූ අමාත්‍ය ධුරවල දිවුරුම් දීමට තීරණය කර තිබේ.

හිටපු රාජ්‍ය ඇමති අමීර් අලි විසින් මේ බව තහවුරු කළේය.

අද දිනයේ ආණ්ඩුවට විරුද්ධව ගෙන එන ලද විශ්වාසභංගයක් පරාජය කිරීමෙන් පසුව මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම විශ්වාසභංගයෙන් ගෙන එන්නේම ජනප‍්‍රසාදයෙන් බින්දුවටම වැටී තිබූ ආණ්ඩුව රැක ගැනීම සඳහා වක්‍රාකාරයෙන් ශක්තිය සැපයීමට බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසින් දිගින් දිගටම චෝදනා කරනු ලැබිය.

රිෂාද් බදියුදීන් ඇමතිවරයාට විරුද්ධව ගෙන එනු ලැබූ විශ්වාසභංගයට පක්ෂව අදහස් දක්වන ලද ආණ්ඩුවේ සියළුම මන්ත්‍රීවරුන් ද මෙම ජවිපෙ විසින් ගෙන්වන ලද විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දෙන බවටත් එදා ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් කරන ලද පුරෝකථනයන් ආකාරයටම අද දිනයේ ඔවුන් විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දෙනු ලැබීය.

ආණ්ඩුව පෙරලා දැමීමට සැබෑ උවමනාවක් තිබුනේ නම් පහර දීමට තිබුනේ ආණ්ඩුවේ බලයත්ම නිලය දුර්වල වූ අවස්ථාවේ එයට බවත් ජවිපෙ විසින් කරන ලද්දේ ආණ්ඩුවේ තිබූ බදියුදීන් විරෝධය නැවතත් එක් මිටකට එක් දීම බවටත් ඔවුහු චෝදනා කලහ.

අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ මෙම විශ්වාසභංගය ගෙන එන ලද්දේම ස්ථිර වශයෙන්ම පරාජය වන බව දැනගෙන ආණ්ඩුවට තරමක් හෝ ශක්තිමත් කිරීමට බවයි.

46,443 Viewers

12 Comments to “අස්වූ මුස්ලිම් ඇමතිවරුන් නැවතත් ඇමතිධුරවල දිවුරයි.. විශ්වාස භංග උදවුවට ජවිපෙට දොහොත් මුදුන් තබා පින් දෙයි..”

  1. cobra says:

    Yahapalana ,TNA ,JVP False drama ….

    • Saman says:

      රතන සාදුටත් නිවන් සැප ලැබේවා කරපු පිනට.

      • Janathawa says:

        “NADUTH APE, BADUTH APE”

      • sunimal says:

        Saman
        සිංහල නමකින් Comment කරන ISIS අන්තවාදියෙක් මේ
        සමන් උබට Inna lillahi wa inna ilayhi raji’un

        • sky says:

          Saman ,Shut your fanatic mouth you idiot ,never insult our Venerable Buddhist Monk ..
          Remember this is Buddhist Country

          • Nishantha says:

            Saman idiot. Shut your mouth

          • Saman says:

            මොකෙද්ද මෝඩ බයියෙක් නම් තුනකින් කමෙන්ට් කරල දවස් කීයක් ඉන්ග්‍රීසි පන්ති ගියාද බන් උබ. 😀

    • Spirit says:

      මුස්ලිම් කොන්ග්‍රසය තමන්ගේ අවශ්‍යතාවයන් ඉටුකරගැනීමට වහබි අන්තවාදය පැතිරීමට සහ නැගෙනහිර අරාබි වසන්තයට අවශ්‍ය කටයුතු කිරීමට මේ ඇමතිකම් උපයෝගිකර ගනියි TNA ඊළමට අවශ්‍ය නීතිමය කටයුතු දේශපාලන බලයෙන් ඉටුකර ගනී
      විශ්වාස බංගයට සහය දී නැවත මේ යමපාලනය බලයට පත්කල දේශද්‍රෝහී දේශපාලකයින් සැමට සාපවේවා
      මිනිසුනේ මේ දුෂ්ට නිවට දේශද්‍රෝහියන් සැම නෙරපා අපේ රට බේරා ගනිව් ..මේ මස 3 තුල මුන් රටටම මහා විනාශයක් කරන බව නම් ස්ථිරයි …..යන යක්කු යන්නේ මුළු රටම විනාශ කරලා …

  2. Jagath Silva says:

    kalmunai Pradeseeya lekam kottashaya Dinewa.

  3. john the baptice says:

    “The only good Muslim is a dead Muslim,” Stein allegedly said,

  4. sinha le says:

    මක්කම හජ්ජි ගිහින් එන අය විශේස පරීක්ෂණයකට යෙදවිය යුතුය වැඩි දෙනෙක් වහාබි නිසා

  5. prabath says:

    Mun okkoma wahabi karayo…..Mun nissa samanya muslim janathawath peeda windinawa….

Leave a Comment

Main News