අසාද් සාලිගේ නීති විරෝධී නියෝග ඉටු නොකල නිසා මාව මාරු කලා..- කොළඹ නාගරික කොමසාරිස් VKA අනුර

May 30, 2019 at 10:40 am | lanka C news
අසාද් සාලිගේ නීති විරෝධී නියෝග ඉටු නොකල නිසා මාව මාරු කලා..- කොළඹ නාගරික කොමසාරිස් VKA අනුර

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා විසින් කරන ලද නීති විරෝධී නියෝගයන් ක්‍රියාත්මක නොකිරීම නිසා තමන් කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ධුරයෙන් මාරු කර ඇති බව එහි හිටපු නාගරික කොමසාරිස් V.K.A. අනුර මහතා සඳහන් කරයි.

රාජ්‍ය සේවා කොමිසම වෙත අභියාචනාවක් ඉදිරිපත් කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ මෙම ස්ථාන මාරු කිරීමට ආණ්ඩුකාරවරයා කෙලින්ම මැදිහත් වූ බවයි.

අසාත් සාලි මහතා ආණ්ඩුකාරවරයා බවට පත්වූ දා පටන්ම විවිධ නීතිවිරෝධී ක්‍රියාවන් ඉටුකර ගැනීම සඳහා තමනට දැඩි බලපෑම් කළ බවද අනුර මහතා සඳහන් කරයි.

ඔහුගේ මෙම නීතිවිරෝධී ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමෙන් තමන් අසාධාරණ ලෙස මාරු කර යැවූ බවද ඔහු තවදුරටත් සඳහන් කර ඇත.

21 views

8 Comments to “අසාද් සාලිගේ නීති විරෝධී නියෝග ඉටු නොකල නිසා මාව මාරු කලා..- කොළඹ නාගරික කොමසාරිස් VKA අනුර”

  1. saman says:

    Arrest father of Azzam Ameen

  2. ජෝතිපාල says:

    ඇයි මේ තම්බි ඌරව ආණ්ඩුකාරකමෙන් එළවන්නේ නැත්තේ , සිරිසේනයට මු ඔච්චරම වටිනවද

  3. saman says:

    Two Questions to Azzam Ameen (BBC)
    Do you agree Yusuf al-Qaradawi is a terrorist? (FYI: UK has banned him as a terrorist. You work for UK BBC)
    Why did your father go to Doha and met Yusuf al-Qaradawi?
    Please note in recent Hiru Salakuna, BBS Hamuduruwo showed all these with pictures.

  4. RW says:

    We hear about so much corruption in the CMC. This man was found guilty by the Commission appointed by President on Meethotamulla disaster. Who should take the responsibility for 35 innocent lives who got buried live. This man was the head since council was dissolved at that time.

  5. Sinnaporan says:

    katussanta otunu paladapuwahama ihoma tamai.

  6. රාසේපි says:

    “රාජ්‍ය සේවා කොමිසම වෙත අභියාචනාවක් ඉදිරිපත් කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ මෙම ස්ථාන මාරු කිරීමට ආණ්ඩුකාරවරයා කෙලින්ම මැදිහත් වූ බවයි.” 2017 යොමුකල ලිපිවලට පවා තවම පිළිතුරු නැහැ. ක්‍රියාමාර්ග ගෙන නැහැ. අවුරුදු ගණනාවක් ගතවේවි පිළිතුරක් ලබා ගන්න. මං අහන්නේ බොරුද කියන්නේ.

Main News