අසාද් සාලිට එරෙහිව අනුලාවෝ විරෝධතා.. හයිලෙවල් මාර්ගය හිරවේ..

January 14, 2019 at 10:40 am | lanka C news
අසාද් සාලිට එරෙහිව අනුලාවෝ විරෝධතා.. හයිලෙවල් මාර්ගය හිරවේ..

නුගේගොඩ අනුලා විදුහල ඉදිරිපිට මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙමින් තිබේ.

මේ හේතුවෙන් එම ප‍්‍රදේශයේදී හයිලෙවල් මාර්ගයේ දැඩි වාහන තදබදයන් ඇති වී ඇත.

බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි මහතා නුගේගොඩ අනුලා විදුහලේ විදුහල්පතිනියට මරණ තර්ජනය කල බවත් දහම් පාසැලක් බලෙන් විවෘත කල බවත් පවසන විරෝධතාකරුවන් ඊට විරෝධය පලකරමින් විරෝධතාවයේ යෙදෙති.

42,898 Viewers

15 Comments to “අසාද් සාලිට එරෙහිව අනුලාවෝ විරෝධතා.. හයිලෙවල් මාර්ගය හිරවේ..”

  1. desta says:

    yako basnahira inne sinhalayo ape prasnna visadanna muslim un mokatada sinhalayo ponnayoda my3 lokko uba pabayek wage inne konda kelin weda karapan

    • කොකා says:

      මෙතන ඉන්න අනුලාවෙක් මට නම් පේන්නෙ නෑ. මිනිස්සු විතරයි. ගෑනු පුලුටක් නෑ. අනික බෞද්ධ පාසැලක දහම් පාසලක් ඇරීමේ වරද මොකද්ද? මේ පිනා අකිල විරාජ්ගෙ නෑකමට පත් කරපු අඩු සුදුසුකම් ඇති හෙරක් බවයි ආරංචි.

      • ළිහිණි says:

        ජනපතිසිරිසේන, අන්තවාදී මුස්ලිම් ජාතිකයෙක් වූ අසාද් සාලි බස්නාහිර පලාතට ආණ්ඩුකාරයෙක් ලෙස පත් කිරීමේ විපාකයයි මේ …..සිංහල රටේ සුලුජාතිකයන් ට පාලන බලය නොදිය යුතුයි ….ඔවුන් ජාතිවාදයත් ,අන්තවාදී ආගම්වාදයත් පතුරවමින් මහජාතිය පාගා ගැනීමට වෙර දරන බැවින් ..මෙය අපේ රටේ සිංහලයාට කරන අවමානයක් වහාම අසාද් සාලි ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කරන මෙන් ජනපතිගෙන් ඉල්ලමු

        • priyantha says:

          lihini gon harako daham, pasalak open karala thiyenne ..kiyawla kotapan pissek nowi

        • කොකා says:

          ඈ බොල ලිහිණියො ඒ මනුස්සයා මුස්ලිම් බව ඇත්ත ඒත් මෙතන ඇරලා තියෙන්නෙ බෞද්ධ දහම් පාසලක් . මොකද්ද ඒකෙ තියන වැරැද්ද ? අකිලයට කඩේ නොයා හිටහන්.

          • Thilangi says:

            නුගේගොඩ අනුලාව අවට පන්සල් කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන යනු ලබන දහම් පාසල් 6ක් තිබෙන අතර පාසැල ඉදිරියෙන් ඇති පන්සලේද දහම් පාසලක් පවතී.ඒ අතර වෙනත් ස්ථානයක ලියාපදිංචි කර ඇති මෙම දහම් පාසැල අනුලා ප්‍රාථමික විද්‍යාලයේ කිසිදු අවසරයකින් තොරව පවත්වාගෙන යනු ලබයි.අනුලා විද්‍යාලයේ දැරියන්ගේ මව්පියන් විසින් නඩත්තු කරනු ලබන ඩෙස්ක්, වැසිකිලි වල වීවිධ දේ ලියමින් විනාශයට පත් කිරීමත්,කාන්තා විද්‍යාලයක පිරිමි දරුවන් සදහා පහසුකම් නොමැති බවත් මෙමගින් විද්‍යාලයේ දැරියන් අපහසුතාවයට පත් වීමත් අනුමත කල නොහැකිය.

  2. Alfred says:

    This is only start. Many things will be to come. Western province mean majority sinhala. Should be governor sinhala. Jaffna governor also making problems. Everything has changed with uncommon.

  3. UNP එකට එකල සහ මෙකල සම්බන්ධ බෝහෝ පිරිසක් මේ ආකාරයේ ලප් තැන ලොප් වන හෝ කට්ට කයිරාටික ගොඩින් හෝ මඩින් දිනීමේ පටු මානසිකත්වයක් පටු ජාතිකත්වයක් සහ පටු ආගමිකත්වයක් හිමි පිරිසකි. මොවුන් බලයට ගෙන ඒමට මනාප වැටෙන තාක් මේ රටට ගොඩ ඒමක් නැත.. මඩේ එරීමක් පමණි.

    • ගන්ජ බන්ඩා says:

      අපේ අනුලාවෝ නාකි වෙලා බඳින්නෙ වැඩිම ලමය් දෙන්නය්. සැලියලට ගෑනු දෙකට වැඩි එකෙකුට ලමය් අඩුම පහය්. ඉතින් සිංහලයට කෙලවෙන එක කියන්නත් දෙයක්ද?

  4. Nuwan says:

    Boudda dhaham paasal wiwurtha karapu eke waradda mokakda?

    • Xenophon Onasis says:

      නුවන් මල්ලි, ඔයාලා බෞද්ධ කට්ටියත් එකතු වෙලා, සංහිඳියාව ඇති වෙන්නත් එක්ක,
      දාන්නකෝ මුස්ලිම් දහම් පාසලක්. අර මද්‍රසා ද මොනවාද කියලා කියන්නේ..

  5. Sandra says:

    You are right. Imagine, what would have happened if he has asked the principal to close such a Daham Pasala? Then he would be titled as Hambaya, Muslim paraya etc…. we will never learne..

  6. sakalabujan says:

    උතුරේ වැසියන්ට බුදු පිළිම මානසික වදයක් – ස්ථීර තීරණයක් ගන්න නව ආණ්ඩුකාරවරයා සැරසේ

  7. Lolla says:

    Apita Sinhalayek one
    Hambayo Epa

  8. Suren says:

    Why did Sirisena appointed 2 muslims & a Tamil to governor posts. He is aiming to be the Presidential candidate so to get minority votes.Our politicians are spoiling the country for selfish reasons.

Main News