අසාද් සාලිට එරෙහි නඩුවේ පැමිණිලිකරුවන් සාක්‍ෂිකරුවන් කරයි.. ඔවුන් රූපවාහිනියෙන් දුටු අයයි..

October 28, 2021 at 3:00 pm | lanka C news
අසාද් සාලිට එරෙහි නඩුවේ පැමිණිලිකරුවන් සාක්‍ෂිකරුවන් කරයි.. ඔවුන් රූපවාහිනියෙන් දුටු අයයි..

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට අධිචෝදනා ගොනු කිරීමේ දී පැමිණිලිකරුවන් සාක්ෂිකරුවන් බවට පත්කර ඇතැයි වාර්තා වෙයි.

නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනුකර ඇත්තේ ජාතීන් අතර අසමගි තාවය ඇතිවේ යැයි චෝදනාව චෝදනා එල්ල කරමිනි.

මේ සම්බන්ධයෙන් රහස් පොලිසියට පැමිණිලි කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මොහොමඩ් මුසම්මිල් නිමල් පියතිස්ස හා ගාමිණි වලේබොඩ විසිනි.

රහස් පොලිසියට පැමිණිලි ඔවුන් කියා තිබුනේ අසාත් සාලි මහතා විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවක් හේතුවෙන් ජාතීන් අතර අසමගි තාවය ඇති වන බව පෙනී යන බවයි.

තමන් එම සාකච්ඡාව රූපවාහිනිය හරහා දුටු බවද ඔවුන් සඳහන් කර තිබිණි.

31,729 views

7 Comments to “අසාද් සාලිට එරෙහි නඩුවේ පැමිණිලිකරුවන් සාක්‍ෂිකරුවන් කරයි.. ඔවුන් රූපවාහිනියෙන් දුටු අයයි..”

  1. මොහොමඩි ෆකීර්. says:

    පැමිණිළි කළ මුං තුන්දෙනාම රැල්ලට තැඹිලි කෝමිබවගේ පාර්ලිමේන්තුවට ගසාගෙන ආපු එවුං. ලබනපාර ගෙදරම තමයි.

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      ඊට කලින් මේ අන්තවාදියාට ජම්පරය අන්දමු.

    • wimalasena H.D. says:

      wimalayata puka deegena inna oya muzammil kiyana amana parayawa mata hambawunoth uta gahala marala
      ethanama valalanawaa. mekaa sakkiliyangeth sakkiliyekya mohamed fakeer. hujjakorala huththa hodanne nethi
      sinhala genige apirisidu huththa lewakakaa thawa kochchara davas moota parliment eke inna puluwanda balamuko.

  2. Shazak says:

    Munta Pissu.

  3. Susantha says:

    Ethokota Gnanasara cheewara daariya, Madumadawa, Gammanpila karapu prakaasha walata jaatheen athara gatum athi wenne nadda

Main News