අසාද් සාලි අත්අඩංගුවට ගනී…

March 16, 2021 at 6:50 pm | lanka C news
අසාද් සාලි අත්අඩංගුවට ගනී…

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ඔහු විසින් මෑතක දී සිදු කරන ලද ප්‍රකාශයකට විරුද්දව ලැබී ඇති පැමිණිලි මත මෙම අත්අඩංගුවට ගැනීම් කර ඇත.

37,927 views
Main News