අසාද් සාලි අත්අඩංගුවට ගනී…

March 16, 2021 at 6:50 pm | lanka C news
අසාද් සාලි අත්අඩංගුවට ගනී…

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ඔහු විසින් මෑතක දී සිදු කරන ලද ප්‍රකාශයකට විරුද්දව ලැබී ඇති පැමිණිලි මත මෙම අත්අඩංගුවට ගැනීම් කර ඇත.

37,752 views

29 Comments to “අසාද් සාලි අත්අඩංගුවට ගනී…”

  1. Anuradha says:

    අත්අඩංගුවට ගැනීම ජනතාව චුන් කිරීම පිණිස පසුව තම්බින්ව සතුටු කිරීමට ඇපදී නිදහස් කිරීම.

    • Dilan says:

      ඔයානම් මුළු ඇඟම මොලයක්ම තමයි

    • HB says:

      Patta Kathawa ban…

    • බයියා says:

      හැමදාම නඩු නැතිව හිරේ තියාගත්තොත් මාඤව හිමිකම් මාඤව හිමිකම් කියල කෑගහන එකක් නැද්ද ?

      • ශිරාන් says:

        මොකුත් ඕනේ නෑ. දවස් දෙක තුනක් තියාගෙන එළියට දානවා.
        උබල වගේ මෝඩ බයියෝ චුං වෙනවා. ඕක තමා වෙන්නේ

    • dev says:

      eka tamai dan rate ona ona neethi baa
      good job police

    • Ban Goiya says:

      හැම රෙද්දම පෙන්නන මීඩියා කාරයො මූව ඇරෙස්ට් කරනවා පෙන්නුවෙ නැහැ. හේතුව කුමක්ද ?

  2. දිනේෂ් ගයාන් ඩුබායි says:

    බුර්කා තහනම රිවර්ස් වීම වහගෙන බයියොන්ට පොඩි චූන් එකක් දෙනව හිතුවද සාලි නාන රන්ජ වගේ හිර බත් කාවි කියල පකිස්තාන් නැත්නම් අරාබි රටක එම්බසියෙන් එන එක කෝල් එකෙන් පලාත් සභා චන්දෙට දෙන එක සපෝට් ඕකේ සිග්නල් එකෙන් සාලි එලියෙ.බදුර් නානා ඇතුලට ගිය සැනින් එලියට ආව මතකනෙ මේක තනි ෂින්ගල ආණ්ඩුව හෙහ් හෙහ් හෙහ්

  3. පොහොට්ටුවට කැස්ස මෝඩ බයියා says:

    මට බයියන්ට පොඩි සුද්දියක්. අපේ බැරි
    සිල් සර් කෝල් එකක් දීපු හැටියෙන් අසාද් සාලි එලියෙ.

  4. රටවැසි says:

    හරි හරි ඔන්න අපි රැවටුනා . දැන් ඉතින් නිදහස් කරන්න .

  5. Jay says:

    මුස්ලිම්ව 3% , 27% ඒ ගැන කලබල වී ඇත

  6. SKF says:

    සජබ මන්ත්‍රීලා මෙහෙම අත්අඩංගුවට ගන්න එක හරිද?

  7. Anuradha says:

    මල්ලි මේවා නිකම් බොරු ෂෝ මල්ලි මෙන්න මම කැට තියලා කියන්නම් එට උදේ නවයට පොරට ඇපදීලා එළියේ.

  8. බූරු පුතාණෝ සජියා says:

    ඉම්රාන් ද ඛාන්ගෙන් අවසර අරගෙන ඕක කලානම් බයවෙන්න දෙයක් නැහැ. නැත්නම් මෑන් ආපහු ලංකාවට ඇවිත් භූමිදානය කරන්න අවසර දුන්නා වගේ කචල් එකක් දායි.

  9. ගමේ මිනිහා says:

    ටිකදවසකින් එලියට දායි, හොඳ වන්දියකුත් එක්ක​… සීනි, පිටි, තෙල්, කුළුබඩු බදු-වෙට්ටු විතරක්‍ යැ ආන්ඩුවේ ඉඩං තියෙන්නේ හොඳට සලකන්න​…

  10. ජගත් says:

    තවත් නාට්‍යයයක් පටන් ගත්තා පළාත් සබා චන්දෙ ලග නිසා.

    • cobra says:

      ජනතාව රැවටීමට කරන ජන්ද රැවටිලි ….සිංහලයෙනි , දේශපාලුවන්ට රැවටීම දැන්වත් නතර කරපියව් ..කොයි ආණ්ඩුව ආවත් කරන්නේ බොරු

Main News