අසාද් සාලි ආණ්ඩුකාර ධුරයෙන් ඉවතට.. ?

June 1, 2019 at 10:40 am | lanka C news
අසාද් සාලි ආණ්ඩුකාර ධුරයෙන් ඉවතට.. ?

රටේ ආන්දෝලනයට ලක්ව සිටින ආණ්ඩුකාරවරයකු වහාම එම ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සූදානමින් සිටින බව ආණ්ඩුවේ දේශපාලන ආරංචි මාර්ග පැවැසීය.

බොහෝ දුරට එම පුද්ගලයා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලිය විය හැකි බවද එම ආරංචි මාර්ග පැවැසීය.

මේ අතර නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා එම ධුරයෙන් ඉවත් කරන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබේ.

ඉස්ලාම් අන්තවාදී කටයුතුවලට ඉහත ආණ්ඩුකාරවරු සම්බන්ධ බවට එල්ලවන චෝදනා සේම මෙම ආණ්ඩුරවරුන්ගේ ඇතැම් හැසිරීම් රට, ජනතාව දැඩිව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ජනාධිපතිවරයාට මෙම තීරණය ගැනීමට සිදුව ඇති බව වාර්තාවේ.

– lakbima

39 views

19 Comments to “අසාද් සාලි ආණ්ඩුකාර ධුරයෙන් ඉවතට.. ?”

  1. David Milli-banda says:

    According to the % of population such positions to be given in the future to the Minorities untill they learn to respect.

  2. Nandasoma says:

    ආන්ඩුකාර කම් දෙන්න ඕනැ ඒ ගැන අවබෝධයක් තියෙන, වැදගත් මිනිස්සුන්ටයි. ඉස්සර හැම ජනාධිපතිම වගේ සාපෙක්ෂව හොද මිනිස්සු දැම්මේ. මෙයානේ මේ අන්තවාදීනුයි, ගෑනු දෙන්න දෙන්න බැදපු වලත්තයන්ටයි, මැතිවරණ නිරීක්ෂණ කරනවා කියන් ඩොලර් හිගා කකා හිටපු එවුන්ටයි, අන්තවාදීන්ගේ නීතිවේදියෝන්ටයි ගරු කටයුතු තනතුරු දීලා රටම කෑවේ.

  3. Asa says:

    Ayin korala… thava honda pattamak denna mage deyyo…

  4. ON THE SPOT says:

    මේ අන්තවාදියා රටින් පිටුවහල් කල යුතුයි.

Main News