අසාද් සාලි ආණ්ඩුකාර ධුරයෙන් ඉවතට.. ?

June 1, 2019 at 10:40 am | lanka C news
අසාද් සාලි ආණ්ඩුකාර ධුරයෙන් ඉවතට.. ?

රටේ ආන්දෝලනයට ලක්ව සිටින ආණ්ඩුකාරවරයකු වහාම එම ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සූදානමින් සිටින බව ආණ්ඩුවේ දේශපාලන ආරංචි මාර්ග පැවැසීය.

බොහෝ දුරට එම පුද්ගලයා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලිය විය හැකි බවද එම ආරංචි මාර්ග පැවැසීය.

මේ අතර නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා එම ධුරයෙන් ඉවත් කරන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබේ.

ඉස්ලාම් අන්තවාදී කටයුතුවලට ඉහත ආණ්ඩුකාරවරු සම්බන්ධ බවට එල්ලවන චෝදනා සේම මෙම ආණ්ඩුරවරුන්ගේ ඇතැම් හැසිරීම් රට, ජනතාව දැඩිව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ජනාධිපතිවරයාට මෙම තීරණය ගැනීමට සිදුව ඇති බව වාර්තාවේ.

– lakbima

304 views

19 Comments to “අසාද් සාලි ආණ්ඩුකාර ධුරයෙන් ඉවතට.. ?”

  1. සිරිසේන says:

    බැහැපිට දොට්ට.

    • kawinda says:

      adahanna apahasu dewal siduwena lokayaka mewa gena no hitha inna eka thama honda.

    • Janaka says:

      එතකොට සාලියගෙනුයි හිස්බුල්ලගෙනුයි කාපු ජරාව?

      • Nimal R says:

        සිරිසේන මේ දෙන්නගෙන්ම පවුලේ අයට උදවු අරගෙන ඇති . ඒනිසා අයින් කරණ එක ඔය කියන තරම් ලේසි නැහැ .

    • saman says:

      Disclose and punish the politician who stopped inquiries on Wanathavilluwa Isis camp!!!!! We missed the golden chance to find all terrorists before 21/04 attack.

  2. sky says:

    බදියුදීන්, අසාද්සාලි, හිස්බුල්ලා වහාම ඉවත් කරනු ..පාර්ලිමේන්තුවෙන් නෙරපා දමනු ..දේශපාලන කටයුතු තහනම් කරනු ..ඔවුන්ගේ වත්කම් සියල්ල රාජසන්තක කරනු …මෙලෙච්චේද වහබි අන්තවාදය අපේ රටින් තුරන් කිරීමට මේ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන නිතිය නිසිලෙස ක්‍රියා කරනු
    අගමැති ,ජනපතිට රටේ වහබි නායකයන් පාලනය කල නොහැකි බව පැහැදිලිව පෙනේ ..වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර ගෙදර යන්න අපේ රට තවත් අගාදයට ඇද නොදමන්න ..මේ රටට වහබි ඉස්ලාම් ත්‍රස්තවාදය අවශ්‍ය නැත

  3. විස්කි මැඩම් says:

    තාජුඩීන්, ලසන්ත, එක්නැලිගොඩ කියන තුන්දෙනා ගැන UNP කාරයින්ට තිබ්බ උනන්දුව, ත්‍රස්ත ප්‍රහාරයෙන් මැරුණු ඒ වගේ සිය ගුණයකට වැඩි මිනිසුන් ගැන තිබුනා නම් අද හිස්බුල්ල, සාලි, මුජිබර් රහුමාන්, බදුර්දීන් ගෙදර.

  4. රජින්ද says:

    මේ තනිකරම මාධ්‍ය සංදර්ශන විතරයි, මේ මිනිහව අයින් කරලා ඇග බේරගන්න බැහැ අනිවාර්යෙන්ම මූට විරුද්ධව ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ පරීක්‍ෂණයක් වහාම කැදවිය යුතුයි.

  5. puncha says:

    Balapiya me urage mune hati. ISIS wage.

  6. Elizebeth says:

    රතනං ප්‍රනීතං
    2020 මන්ත්‍රී කම ප්‍රනීතං…
    ඇති යන්තං ඔයින් ගියා….

  7. Gayantha says:

    ආන්ඩුකාර කම් දෙන්න ඔන ඒ ගැන අවභෝදයක් තියෙන මිනිස්සුන්ට. ඉස්සර හැම ජනාධිපතිම වගේ සාපෙක්ශව හොද මිනිස්සු දැම්මේ මෙයානේ මේ අන්තවාදීනුයි, ගෑනු දෙන්න දෙන්න බැදපු වලත්තයන්ටයි, මැතිවරණ නිරීක්ෂණ කරනවා කියන් ඩොලර් හිගා කකා හිටපු එවුන්ටයි, අන්තවාදීන්ගේ නීතිවේදියෝන්ටයි ගරු කටයුතු තනතුරු දීලා රටම කෑවේ.

  8. keri hambaya thoge payya mulinnama kapanna ona

  9. pina says:

    okun thiyagena chandeta awath uba paradinawa next election eke. eka nisa nambu pitin okun ain karala daala anthima kale gedarata wela hitapiya….

  10. sinha le says:

    සුලු ජාතීන්ට මෙවැනි තනතුරු දීම මින් ඉදිරියට නතර කල යුතුය

    • Gamini says:

      No before also appointed like this but they done good job this dog jump he must go