අසාද් සාලි කුරාණය දන්නේ නෑ.. හජ්ජියාර් බිරින්දෑවරුන් ගැන නම් දන්නවා.. ඔහුට කමිටුවේදීම දේව දඬුවම් ලැබුනා..- තවුහිද් ජමාද් කියයි..

June 16, 2019 at 3:00 pm | lanka C news
අසාද් සාලි කුරාණය දන්නේ නෑ.. හජ්ජියාර් බිරින්දෑවරුන් ගැන නම් දන්නවා.. ඔහුට කමිටුවේදීම දේව දඬුවම් ලැබුනා..- තවුහිද් ජමාද් කියයි..

පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් තම සංවිධානයට එල්ල කරන ලද චෝදනා අසත්‍ය බව ‘සිලෝන් තව්හිත් ජමාත්’ සංවිධානය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අන්තර්ජාලයට වීඩියෝ පටයක් නිකුත් කරමින් එම සංවිධානයේ සංවිධායකවරයා සඳහන් කර ඇත්තේ අසාත් සාලිට එම කමිටුවේදී දැඩි දෝෂාරෝපනයට ලක් වූයේ එහි පවසසන ලද අසත්‍ය ප්‍රකාශවලට දෙවියන් විසින් එතැනදීම දුන් දඬුවමක් බවයි.

අසාත් සාලි දන්නා කුරානයක් නැති බවත් ඔහු දන්නේ නුවර ප්‍රදේශයේ හයිජ්ජියාර්ලාගේ බිරින්දෑවරුන් සම්බන්ධයෙන් පමණක් බවද එම සංවිධායකයා කියා සිටී.

53,609 Viewers

14 Comments to “අසාද් සාලි කුරාණය දන්නේ නෑ.. හජ්ජියාර් බිරින්දෑවරුන් ගැන නම් දන්නවා.. ඔහුට කමිටුවේදීම දේව දඬුවම් ලැබුනා..- තවුහිද් ජමාද් කියයි..”

  1. හෙලයා says:

    “බිරින්දෑවරැන්”! ඒ කියන්නෙ හාජියාර්ලා ට බිරියන් ගනනාවක් සහ ලමය් දහයක් පහලවක් ඉන්නවා. මේ ෆැක්ටරි ක්‍රමයට ලමය් හදන්න දෙන්න බැහැ. එක රටක් එක නීතියක් වහාම ඉස්තාපිත කල යුතුය්.

  2. UD says:

    මුං හැමෝම එක එක කුරාණ ඉදිරිපත් කරනවා..
    මම නං දන්නේ එක කුරාණ් කාරයෙක්වත් මනුෂ්‍ය වර්ගයාට ආදරය කරන්න දන්නේ නෑ,….

  3. sinha le says:

    ඉස්ලාමයේ අවසන් ඉලක්කය “කිලාෆත් ” වේ.එනම් මේ මුලු ලෝකයම ඉස්ලාම් පාලනය යටතේ එක්කිරීමයි.එනම් ලෝකයේ පාලනය සර්වබලධාරි අල්ලාහ්ට ලබාදීමයි.එහිදි ක්‍රියාත්මක වන එකම නීතිය කුරානය සහ හදීස්වේ .අපට තිබෙන විකල්ප වන්නේ ඉස්ලාමය වැළඳ ගැනීම /මරණය වැළඳ ගැනීම/වහලුන් බවට පත්වී ජීවත් වීම .කුරානයෙන් උත්තේජනය වී අද ලොවපුරා ක්‍රියාත්මකවන ඉස්ලාම් ත්‍රස්තවාදයේ අවසන් ඉලක්කය එයයි.

    • chandrapala jayawardana says:

      අයි ඉතින් ඕක අල්ලාට කරන්න බැරි.ඔය කියන දෙවියාට අහසේ පෙනී ඉඳල කියන්න පුළුවන් නේ ඔච්චර සර්වබලදාරීනම් මම තමයි එකම දෙවියා උඹල මැව්වේ මමයි මට වැන්දපල්ලා කියල.එතකොට ආගම්වාදී ලෝක යුද්ධ ඉවරයිනේ..මෝඩ මිනිස්සු .

  4. sinha le says:

    අරාබියේ මදිනා කියන නගරයේ ජීවත් වුනු මේ mohommed කියන පුද්ගලයා quran එක ලියල තියෙන්නේ ඒ රටේ හිටිය හොද කවියෙක්ට කියලා කුරානය ලියා තිබෙන්නේත් කවියක් ලෙසටය මේ කවියා ලියපු පොත එවකට හිටපු මෝඩ අරාබිකයන් දැඩි ලෙස විශ්වාස කරපු එකෙන් තමයි මේ ලෝකෙට ලොකුම හානිය වුනේ. කුරානය වැඩියක්ම පැරණි බයිබලය සහා පැරණි පෙර්සියානු ආගම වන Sorastian ආගම අනුගමනය කර ලියාපු එකක් එය අල්ලාහ් ගෙන් ආපු කතාව අසත්තියක්

  5. sathya says:

    ඔහු දන්නේ නුවර ප්‍රදේශයේ හයිජ්ජියාර්ලාගේ බිරින්දෑවරුන් සම්බන්ධයෙන් පමණයි

  6. මොහොමඩි මන්සූර් ආදමිලෙබිබෙි. says:

    මොහුට මක්කම හජ්ජි වන්දනාකරැවන්ගෙනුත් ගසාකෑ බවට චෝදනා එල්ල උනා.
    නුවර චන්දෙ ඉල්ලන්න ගිහිං ගෙවල් දීල, සල්ලි දීලා, කන්න බොන්න දීපු මිනිහගෙ ගෑණිත් අරං පැන්නා.
    කොළඹ නගරසභාවෙ ඉන්න කාලෙ දුන්න ගේමි ඉස්තරමි.

  7. charles says:

    Sri lanka should have only one law like every other democratic country in the world. I would like know which other countries have different laws different religions when majority is more than 70%.

  8. mohomad says:

    Kuranayak kiyanne pachayak bro !!

Main News