අසාද් සාලි ත‍්‍රස්තවාදියෙක්.. මුස්ලිම් තරුණයන් සන්නද්ද කලේ ඔහුයි.. ගම්මන්පිල සාක්‍ෂි සහිතව ඔප්පු කරයි..- පිලිතුරු නැතිව හිරු බලයේ සාලි හාන්සියි..[Video]

May 10, 2019 at 10:00 am | lanka C news
අසාද් සාලි ත‍්‍රස්තවාදියෙක්.. මුස්ලිම් තරුණයන් සන්නද්ද කලේ ඔහුයි.. ගම්මන්පිල සාක්‍ෂි සහිතව ඔප්පු කරයි..- පිලිතුරු නැතිව හිරු බලයේ සාලි හාන්සියි..[Video]

හිරු හිරු රූපවාහිනියේ ඊයේ රාත්‍රී පැවැති බලය දේශපාලන සංවාදය සඳහා සම්බන්ධ වූයේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතායි.

සාකච්ඡාව මුල සිටම ඉතා උණුසුම් ස්වභාවයක් ගත් අතර ගම්මන්පිල මහතා විසින් අවස්ථා ගණනාවකදීම ආණ්ඩුකාර අසාත් සාලි මහතාට ඉදිරිපත් කරන ලද චෝදනා ඔහු විසින් පිලිගත හැකි මට්ටමින් ප‍්‍රතික්‍ෂෙප කිරීමක් නොකලේය.

මුස්ලිම් තරුණයන්ට ආයුධ ගන්නා ලෙස මුලින්ම ආරාධනා කළ පුද්ගලයා අසාද් සාලි බවත් මුස්ලිම් තරුණයන් අවි අතට ගත යුතු බවට මුලින්ම කිව්වේද අසාත් සාලි මහතා බව ගම්මන්පිල මහතා සාක්ෂි සහිතව පෙන්වා සිටියේය.

නමුත් එම චෝදවා බැහැර කිරීමට ආණ්ඩුකාරවරයා කටයුතු නොකිරීම විශේෂයකි.

තමන් කෙතරම් ප්‍රිය කරන පුද්ගලයෙකු ජනපති අපේක්ෂකයා වුවත් ඔහු රිෂාඩ් බදුර්දීන්, අසාද් සාලි වැන්නවුන් හා අත්වැල් බැඳගන්නවා නම් සිය පක්ෂයේ සහාය එම අපේක්ෂකයාට නොලැබෙන බව ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය.

මෙහිදී ගම්මන්පිල මන්ත්‍රිවරයා අසාද් සාලි ආණ්ඩුකාරවරයා විසින් සිදුකරනු ලැබූ අන්තවාදී කටයුතු රාශියක් සාක්ෂි සහිතවම ඉදිරිපත් කිරීම දක්නට ලැබුණි.

එමෙන්ම මෙතරම් තොරතුරු තිබියදීත් යහපාලන රජයේ සිව් වසරකට අධික පාලන සමය තුළ සහරාන් අත්අඩංගුවට නොගත්තේ ඇයි දැයි ඇසූ පැනයට සාධනීය පිළිතුරක් ලබාදීමට ආණ්ඩුකාරවරයා අපොහොසත් විය.

සහරාන් පෝෂණය කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් බවට නැගෙන චෝදනා වලට පිළිතුරු දෙමින් ගම්මන්පිල මන්ත්‍රිවරයා අසා සිටියේ සහරාන් පෝෂණය කළේ මහින්ද රාජපක්ෂ රජය නම් ඔහු පසුගිය ජනපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක් වූයේ ඇයි ද යන්නයි

එම ප්‍රශ්නයට ද පැහැදිලි පිළිතුරක් ලබා නොදුන් අසාද් සාලි ආන්ඩුකාරවරයා සංවාදය අතරතුර හිරු නාලිකාවට ද විටින් විට දෝෂාරෝපණ එල්ල කරනු දක්නට ලැබුණි.

208,255 Viewers

25 Comments to “අසාද් සාලි ත‍්‍රස්තවාදියෙක්.. මුස්ලිම් තරුණයන් සන්නද්ද කලේ ඔහුයි.. ගම්මන්පිල සාක්‍ෂි සහිතව ඔප්පු කරයි..- පිලිතුරු නැතිව හිරු බලයේ සාලි හාන්සියි..[Video]”

  1. UD says:

    අසාද් සාලිට කට උත්තර නෑ. තමන්ගේ දුවට තුවක්කුව දික්කරලා වෙඩි තියනවා කියපු අමුතු මිනිසෙක්.
    මේ අයගේ මොළේ අවුල් වෙලා තියෙන්නේ. වහාම මේ අන්තවාදී මුස්ලිම් නායකයින්ව මානසික වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කළ යුතුයි යන්න මගේ අදහස..

    • kanishka Tissa says:

      Judging the sheer number of swords being recovered from Mosques, it is pretty clear a massive scale genocide similar to what took place in Ruwanda between 7 April and 15 July in 1994 had been planned. Around 500,000-1,000,000 Tutsis were killed by Hutus by mainly chopping to death. Several ship loads of machetes (similar to swords) were imported from China before the genocide. There is an eerie similarity between what happened in Ruwanda and what was to happen in Sri Lanka

  2. Saradiel says:

    අසාද් සාලිගේ ඔලුවත් පල්ලිය සෝදලා තියෙන්නේ අසාද් සාලි යන පල්ලි සොදිසිකල යුතුය

    • සහරන් says:

      මුන් අපිව රුවැට්ටුවා අනිවාර්යෙන්ම ‌සොදිසි කරන්න ඔන

  3. Deshapremiya says:

    Well said Mr. Gammanpila. Excellent job you did.
    But, no action will be taken by this stupid government.

  4. gamaya says:

    අසාද් සාලිට හතරගාතෙන් යන්න දුන්නෙ.මුන්ට එරෙහිව නීතිය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න ඔනා.

  5. එක්නැලිගොඩ says:

    අයියෝ සාලි. තමුන්නාසෙග රෙදි අර ගම්මන්පිල මහත්තය ගැලෙව්ව නේද? දැන් ඔය ආණ්ඩුකාර කම පොඩි එහෙකුට දීල ගිහින් ඌරු කොටුවක් මුරකරන්න.

  6. සමන්කුමාර says:

    එල එල ගම්මන්පිල මහත්තයෝ. සාලිට දුන්න දුවන්නම.

  7. දයා says:

    විවාදෙ තව ටික වෙලාවක් ගියානම් සාලි කියන මට වස කුප්පියක් දෙන්න ශුඩේව බීල මැරෙන්න කියලා. නියමයි ගම්මා.

  8. kawinda says:

    saliya paradinakota mada gahanawa… mu ath adanguwata ganna kaatawath balayak nehe wage.

  9. Sudesh says:

    Asad was completely destroyed . Well prepared ambush !! Well done Udaya Gammanpila !!

  10. අසාදුට බඩපිරෙන්න ලැබුණා උදය මැතිඳුනි. ඊළඟට රිශාද්ඩුව තව වටයකට ගම්මු.
    මෙත්‍රස්ටයින්ව ඔහොම හරි නිරුවත් කිරීම දැඩි කාලීන අවශ්‍යතාවයකි.
    ඔබට ජයම වේවා!

  11. Gamini M.A. says:

    Now all the evidence are there. But this weak government never arrest him. Asad sali, Rishad and Husbullah are controling the government. WHY DON’T GOVT. ARREST THEM????

  12. Jagath daraniyagala says:

    සිංහලය අසරණ වෙලා ඉන්න වෙලාවක ,ගම්මන්පිල මැතිතුමා එවැනි ප්‍රකාශ යක් කිරීම ප්‍රසන්සනීයයි,අපිට තියෙන ගැටලුව මේ රිසාද් බදුර්දීන් ,මුජිබර් රහුමාන් ,අසාද් සාලි ,කොයි පැත්තටගියත් උන් ඒපැත්තට රින්ගල උන්ගෙ වැඩ කරගන්නවා සිංහල ජනතාව හූල්ල්ල හූල්ල ඉන්නවා…….

  13. neil says:

    ALL in politics are corrupted. People should realise we need new lot. But how can we find ?

  14. niwata says:

    mu thamyi kiuwe galagodaathe hamuduruwanwa maragena marenna thaman lasthiyi kiyala. ehema ekekta janapthi andukara kamak duna. niwata widayakaya,

  15. Crazy says:

    Good job Mr. Gammanpila

  16. Manoj says:

    සිංහලය අසරණ වෙලා ඉන්න වෙලාවක ,ගම්මන්පිල මැතිතුමා එවැනි ප්‍රකාශ යක් කිරීම ප්‍රසන්සනීයයි. Namuth ගම්මන්පිල kohomda oppu karanne GOTA padi gewala NTJ members la gen information gaththa kiyala. Ehenam ehem a padi gaththa evun dan koheda inne ??? Un sucide karagaththe neddaaaa ???

    අසාද්-සාලි upan geyi mooodayek nisa uuuuta mewwata arguments nehe. Okkoma wal ballooo !!!

  17. Jayantha says:

    Well done gammanpila

  18. Pramod says:

    Well done Udaya, nicely done.

  19. PULATHISI says:

    අසාද් සාලි වැනි මුග්දයෙකු බස්නාහිර පළාතේ ආණ්ඩුකාර පදවියට පත්කිරීමට ක්‍රියාකළ ජනපති හා අගමැති ඔහු ඉවත්කොට ඒ වෙනුව්ට සුදුසු කෙනෙකු පත්කිරීමට වහා කටයුතු කළ යුතුය.
    එසේම අසාද් සාලි වැනි ත්‍රස්ත පෝෂකයෙකු ආණ්ඩුකාරවරයෙකු ලෙස පත්කිරීම පිළිබඳව ජනපති හා අගමැති බස්නාහිර ජනතාවගෙන් සමාව ගත යුතුය.

  20. PULATHISI says:

    උදය ගම්මන්පිල ගරු මන්ත්‍රීතුමාට අපේ ගෞරවාදර ප්‍රණාමය.

  21. mali says:

    no one is responsible but sirisena is responsible for saying lalabye to these terrorist funders .That is why he appointed this man and hisbulla as governers in spite of having serious evidence against them.So he should be prosecuted for aiding terrorism.

  22. Dilini says:

    Manoj Mahindala Gotala thorathuru ganna hati dannawa.Hitapu Janapathi saha arakshaka amathi washayen. 30 wasaraka yuddaya nima kale ema hakiyawath prayojanayata aragena thama. Arayata meyata kiya kiya inna ona naha. Dan awashya wada witharai.

Leave a Comment

Main News