අසාද් සාලි නිදොස් කොට නිදහස් කරයි.. චෝදනා ඔප්පු කරන්න සාක්ෂි නෑ…
December 2, 2021 at 11:20 am | lanka C news
මාස නමයක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා නිදොස් කොට නිදහස් කිරීමට මහධිකරණය අද නියම කළේය.
ඔහුට එල්ල වී ඇති චෝදනා වූයේ ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්රියා කිරීමයි.
එකී චෝදනා ඔප්පු කිරීමට පැමිණිලිකරුවන් අසමත් වී ඇතැයි විනිසුරුවරයා සිය තීන්දුව ප්රකාශයට පත් කරමින් කියා සිටියේ ය.
ඒකත් හරි…
Oww ඉතින් අධිකරණ ඇමැති hambayek ne….69 ලක්ෂයකට කෙළවරක් නැතුව kelawnawaa….මුව nනිදහස් කරන bawa api kalinma danagena හිටියා …muoo විතරක් nevi ara kalakanniya rishard badurdeen wath mun oya වගේම නිදහස් කරනවා ….
පුස් වෙඩිල්ල ගේ තවත් අසාර්තකත්වයේ ප්රතිපලයක්
කෝ මේ වීරසේකර
නවනින්ගිරාවයි
Danwath 69 tharum ganida mun jathiwadaya ausanawa kiyala … Madamulane bath balayanta
අපි තමා හොඳටම කරේ. චන්දයක් ලංවෙනකොට කබරයා තලගොයා වෙලා.
Apita pissuda rajaye niladarinta pissuda. Me paharayan nadaththu kirima apata thawadurata awashaya nowe. Rataviruwani sathayakwath lankawata noyawanu. Obage pawle siyaluma denawa saha hithamithrayan oba sitina ratakata genwagena sathutin jeewath wanna kalakanni desapaluwan sitina rataka ipadeemath karumayaki wedanawaki
දැන් මොකද අපි කරන්නෙ. කවුද පාස්කු ප්රහාරය එල්ල කලේ?
දුර්වලව නඩු ගොනුකරාම ණඩු විසිවෙනවා. තීන්දුව මුස්ලිම් අන්තවාදයට උඩගෙඩි දිමක්. මූ මාවනැලේ බුදුපිලිම කැඩුව ඌරන්ව අත්තඩංගුවට ගැනීම වලක්වන්න හැදුව චෝදනවට මොකද වෙන්නේ? අනිත් මුස්ලිම් නඩුත් විසිවෙනබව ජනතාවා දන්නවා. තම්බි අදිකරන අමති. මදැයි සිංහලයන් ආන්ඩුවක් හැදුවා කාලෙකට පස්සෙ.
ගලබබොඩ අත්තේ හමුදුරුවො ඔක කිව්වා.
He is a good one. But bad mouth.
මේ තීනදුව දීපු විනිසුරු පත්කරන ලද්දේ පසුගිය යහපාලන රජයෙන්ද? එහෙම නැත්නම් මොහුට විරුද්ධව චෝදනා සකස් කලේ නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින මුස්ලිම් නිලධාරියෙක්ද? අහෝ අධිකරණයකට ගිය කලක්!