අසාද් සාලි නිදොස් කොට නිදහස් කරයි.. චෝදනා ඔප්පු කරන්න සාක්‍ෂි නෑ…

December 2, 2021 at 11:20 am | lanka C news
අසාද් සාලි නිදොස් කොට නිදහස් කරයි.. චෝදනා ඔප්පු කරන්න සාක්‍ෂි නෑ…

මාස නමයක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා නිදොස් කොට නිදහස් කිරීමට මහධිකරණය අද නියම කළේය.

ඔහුට එල්ල වී ඇති චෝදනා වූයේ ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කිරීමයි.

එකී චෝදනා ඔප්පු කිරීමට පැමිණිලිකරුවන් අසමත් වී ඇතැයි විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ ය.

45,966 views

20 Comments to “අසාද් සාලි නිදොස් කොට නිදහස් කරයි.. චෝදනා ඔප්පු කරන්න සාක්‍ෂි නෑ…”

  1. Saman kumara says:

    සාක්ෂි නැතුව මාස නමයක් තියාගෙන ඉන්නෙ කොහොමද …ස හොඳටම ෆේල්

    • Saradiel says:

      මැද පෙරදිගින් ණය ගන්න අවශ්‍ය නිසාද ?අධිකරණ ඇමති මුස්ලිම් නිසාද සාලි නිදහස් කරන්නේ

  2. පන්දසේන නකයා says:

    තීන්දුව මුස්ලිම් අන්තවාදයට උඩගෙඩි දිමක්. මූ මාවනැලේ බුදුපිලිම කැඩුව ඌරන්ව අත්තඩංගුවට ගැනීම වලක්වන්න හැදුව චෝදනවට මොකද වෙන්නේ? අනිත් මුස්ලිම් නඩුත් විසිවෙනබව ජනතාවා දන්නවා. තම්බි අදිකරන අමති. මදැයි සිංහලයන් ආන්ඩුවක් හැදුවා කාලෙකට පස්සෙ.

  3. ස්මාර්ට් says:

    ස්මාර්ට් බදුදීන්ගේ වැඩ. වහාම උසස් වීමක් දෙන්න.

  4. LalithM says:

    දැන් වන්දි ඉල්ලා නඩු…

  5. Araliya says:

    This may be yesterday meeting result

  6. John the baptice says:

    පැමිණිලිකරුවන් ට මුදල් වලින් හොදට ලැබෙන්න ඇති.

  7. Ranil says:

    Meewata thamayi malli niyama deal kiyanne! Eka news item ekaka agamathithuma islam ratwal walin aarthike godadanna aadara illanawa. Anik news item eke maasa 9 rimand welahitapu Azath Sally saakki nee kiyala nodoskota nidahas wenawa!
    Eka ratak eka niithiyak! Jayaweewa!!!

  8. Sumith says:

    සම හරක්ට ආන්ඩුවට චෝදනා කරන්න පුළුවන් උනාට, උසාවියේ මුං වෙනුවෙන් පෙනී ඉන්නෙ, උන්ගෙ නිදොස්භාවය වෙනුවෙන් තර්ක කරන්නෙ විනිසුරුවරුන් කියලා අමතක කරන්න එපා.

    ඔය නඩුව ජනතාව කුපිත කිරීමේ අදහස් ප්‍රකාශ කිරීමේ චෝදනාවට උනාට, මාවනැල්ලෙ බුදුපිළිම කඩපු එවුන්ව පොලිසියෙ අත් අඩංගුවට පතුවුනහම, උන්ව අවශ්‍ය වෙලාවක පොලිසියට ඉදිරිපත් කරන්න පොරොන්දුවෙලා පොලිස් අත් අඩංගුවෙන් නිදහස් කරගත්තා කිව්වෙ කෑගල්ල දිසාව භාරව හිටපු පොලිස් අධඅධිකාරිතුමා. ඒ චෝදනාවෙන් ගැලවෙන්න බෑ මෙයාට.

  9. Citizens of Lanka says:

    Our justice system having many loopholes. Island System Judiciary not working well ,it is lopeside verdities by Judges.

Main News